2011-12-31

Android Apple නියම app එක








Android Apple type අමාරු අයට වටිනා කියන app එකක්
අපි කියන විදියට තමා වැඩ කරන්නෙය් SMS කියනකොට Type කරනවා
Phone Book කියන කෙනාගේ නම හොයල call කරලාම දෙනවා
Google ,Google Map ...Voice වලින්ම හොයල දෙනවා

Facebook වැඩ තියනවා
තව මේවගේ වැඩ තියනවා
Apple වලට Siri
app තිබුනට Android Siri කියල හොර app තියනවා හරියට වැඩ නැහැ
මේක Siri වලට සාමනයි
මේකට Data Con ... අනිවා
Vingo Virtual Assistant Free මෙන්න Android Market link එක