2012-11-20

LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු


ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ   හුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD 
LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply  ඒකක් යොදාගන තියනවා මිල  Rs 250.මේ Housing ඒක රුපියල්  375.මේක කාමරයක වැඩිත් එක්ක සාලයකට එළිමහනකට මේක නියමෙට ගැලපෙනවා.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න  නැති නිසා 

SMD LED 30 X 7    = 210
Housing                 = 375
SMPS Power Unit  = 250

Total                      = 835

මේක Ebay එකෙන් ගන්නවනම් $7 , $8 (130x8=Rs1040)විතර වෙනවා අපිම හදා ගන්න ඒක නේද හොද.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න  නැති නිසා. 
මේ බඩු ටික ගතේ කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න. 


මේ තියෙනේ ගත්තු බඩු ටික 


SMD LED හා Plate ඒක අතරට Heat sink compound දාන්න අමතක කරන්න එපා 


මේ තියනේ Power Unit  ඒක 


මේ තියනේ බාගයට නිමකළ ඒක.

                          ඇහැ කඩලා යන්න වගේ 


මේ On එකේදී  රත් වන නිසා ඇලුමිනියම් වලින් පිටුපස කොටස නිමවා ඇත .




සාද නිම කරන ලද ඒක ටිකක් බරයි  

ප්‍රෂ්න ඒහෙම තියනවනම් Comment එකක් දාල යන්න