2012-05-26

ඕනෑම Video එකක් 3D විදියට බලමු

3D Video බලන්න කවුරුත් කැමැති හින්දා දෙන්න කියලා හිතුනා දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා.මේකේ තියන වාසිය තමා Video එක Convert කරන්න ඕනේ නැහැ 3D  විදියට බලන්න Play කරනකොට 3D Button ඒක click විතරයි කරන්න තියේන්නේ   මේක නම් මාර වාසියක් නැත්නම් වෙලාව කනවා ඉඩ යනවා Convert වෙන්න ගියහම මේ නම අපි 
කවුරුත් දන්නා Cyber link Powerdvd 12 මේ Player එකේ Blu-ray , DVDs, & videos to HD 3D හොද සහයක් දක් වනවා 
වැඩි විස්තර සදහා මෙන්න මෙනනට යන්න Link
Cyber link Powerdvd 12 Download Link



3D Videos බලන ඔන උනහම මෙන්න මේ 3D Button එක Click කරන්න 


3D glasses දෙක දාගන්න නැත් නම් 3D පෙනේ නැහැ 

Comments දාල යන්න අමතක කරන්න එපා 

2012-05-14

LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

ඔන්න ඉතින් තවත් LED CFL බල්බ් එකක් අරගන ආවා ඔගොලන් වෙනුවෙන්. Office එකේ වැඩ කරන ගමන් බල්බ් හදන්  වේලාව ටිකක් මදි තම මොනවා කරන්නද හදන බල්බ්  වල විස්තර Blog එකට දාන එක තමා අමාරුම වැඩේ . post එකක් Publish කරපුවහම එක දවසකට Blog එකට ගොඩ දෙනෙක් එනවා Thanks. Post ලියනේ අමාරුවෙන් හරි  ඒ නිසයි.  පොඩිකාලේ ඉදන් ඇගේ තිබුනු උණ නේ Electronic කියන්නේ මේ දවස්වල ආය එලියට ඇවිලා මේ උණට බෙහෙත් ගතට හරියනේ නැහැ මේවා කරන කටිය හොදටම දනවා.
හරි මම බල්බ් එකේ විස්තරේ කියන්නම්කෝ මේක හදන්න LED 100 යොදාගන තියනවා වටේට 10 පටි 8 හා පහලට LED 20 තියනවා මේකේ 5w 400 lm  එළියක් තියනවා බලන්නකෝ photo ටික 



මම බල්බ් 4 හදන්න ගෙනාපු බඩු ටික තමා මේ තියනේ 
Capsule එකක් රුපියල් 210
LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට  දුන්නා )
Power Circuit එකක් රුපියල් 70
Total 780
මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා මිල ගණන් වෙනසක් නැහැ 



මෙන්න මේ විදියට  පාස්ස ගන්න 






මේ වැඩේ කරනකොටනම් හොද අවදානයෙන් කරන්න ඕනා වැරදුනොත් වැඩ කරන්නේ නැතුව යනවා 


Power Circuit එක පාස්ස ගන්න මේ ව්දියට Power Circuit එකෙන් එන වයර් වල රතු පාට  වයර්  එකේ එන්නේ - විදුලිය  කළු පාට  වයර එකේ එන්නේ + විදුලිය මෙය නිසා මෙය ගැන විමසිලි වන්න.

Test Run එකක් විදියට On කරලා බැලුවා වැඩ කරනවාද කියලා මෙන්න වැඩ සන්තෝසේ බැරුවා
LED වල එලිය මදිනම් 33K වල අගය අඩුකර බලන්න එක LED එකක් වොල්ටිය තාවය 3V තිබිය යුතුය 

මම කියන යන එකේ ලකුණු යා යුතේ මෙන්න මෙයාට Kushan Chamen
විදුලි කොටන වෙලාවට බල්බ් පවා යනවා කියලා දානවානේ මේ ගැන කුමන කතාද ඉතින් එක හින්දා මේක හදලා දාපුවහම ඒ කරදරයෙන් අපිට බේරෙන්න පුළුවන් මට මේක දුනේ  Kushan Chamen
Thanks Kasun





මෙන්න සම්පුරණ කළ LED 100 CFL බල්බ්  එක කොහොමද පෙනුම 


මේ තියනේ මෙගේ Product දෙක කොහොමද වෙනස Size එක ඒහෙම පොඩි එකේ බල්බ් 67 ලොකු එකේ බල්බ් 100 

මගේ යාළුවා ගේනවා මේ බල්බ් එකක්  ebay එකෙන් වැඩ කලේ සති 2  විතර LED සේරම පිචිලා එක මට දුන්නා මම එකට මාරු වැඩක් කලා බලන්නකෝ Photo ටික.මේකට දාල තියල LED වලයි මගේ ඒවගේ LED වලයි වෙනස කොහොමද ?








පෙර ලිපි


Comments දාල යන්න අමතක කරන්න එපා