2012-03-23

sealed type බටරි අලුත් වැඩිය කරමු

මුලින්ම අත් දෙකට මේවා දෙකක් දාගන්න


අස් දෙකට මේවා දාගන්න


මුකුත් වුනාට පස්සේ දුක්වෙන්න එපා

මේ වැඩේ මට කිවුවේ Battery කඩේක වැඩකරන කෙනෙක් මේවා ඕන තරම කරනවා. කරලා customer ලාට දෙනවා කිසි අවුලච්ක් නැහැ .මමත් කරලා බැලුව ලංකාව රශ්නේ වැඩි හින්දා ටික කාලයක් යනකොට ඇතුලේ තියන Batter වතුර වාෂ්ප වෙලා යනවා එතකොට Battery death Normal බටරි වතුර නැතුව ගියහම මොකද වෙනේ මේකට එහෙම තමා ඒවායේ වතුර දන්නා පුවුවන් මේවට එහෙම බැහැ අපි වතුර දාන්න ඔවා බලන්න බැරි හින්දනේ sealed type බටරි ගනේ දැන් හරිම තමා කාට කියන්නද Warranty ඉවරී කියලා හිටමුකෝ අපි දන්නවා මේක මිට වඩා වැඩ ගන්න පුළුවන් කියලා දැන් මොකද කරනේ

වැඩේ පටන් ගමු
මම මේකට ගතේ 12V 5A Moter Bike Battery එකක් Car බටරි වුනත් මෙහම තමා වෙනසක් නැහැ



දැන් අස් දෙකට අත් දෙකට දාගන්න අමතක කරන්න එපා

මේකේ සිංහලෙන් ගහලා තියනවා Do Not Open කියලා එක Red color corner side Open කරන


Open කරට පසු මේවිදියට තමා



මේකේ Blue color cap ගලවන්න




දැන් Normal බටරි වතුර දමන ආකාරයට මේකට වතුර දමා නැවත හොදින් තද කරන්න අවශානම් Glue දමන්න

sealed type බටරි දානවානම් good එකක් දන්නා නැත්නම් මේ දුක කනවෙනවා sure China Thailand වගකීම් කාලය පැනපු ගමන් ලෙඩ දෙනවා



දැන් ඉතින් යාළුවන් අහන් විසිකරපු sealed type බටරි තියනවද කියලා දැන් දනවානේද එකපාර sealed type බටරි මාරු නොකර නැවත පාරක් try කරන විදිය

දැනට කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න comments දාලම යන්න අමතක කරන එපා

තව බටරි ගැන තියනවා හමුවෙමු



2012-03-15

LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර ගමු



මුලින්ම Thanks කරන්න ඕනා Help කරපු අයට මේකත් LED තමා සලා post එක කියව නැත්නම් මේක කියවන්න ඉන්න දැනට මේක ගොඩක් අය කියවා තියනවා මෙන්න එක


මේක තමා අලුත්ම එක එලිය 360 o විහිදනවා එක හින්දා හැම තැනටම එකම විදියට එලිය පැතිරේනවා .හදන කටිය මේක හදන පළමු එකට වඩා මේක good එක ටිකක් එලිය විහිදනවා මදි spot ගතිය තියනවා මේකට වැය වන්නේ 3W පමන ගෙදර තියන එක 20W CFL බල්බ් එකක් ගලවලා මේකක් හදලා පාවිචි කලොත් 20-3=17
17 W සෑම මෝහතකම ඉතුරු වෙනවා ගෙදර CFL බල්බ් 15 තියනවා කියලා ගණන් හැදුවොත්
15X3=45W LED used කරොත් 45W CFL 20W 20x15=300 CFL 20w = 300w වෙනවා නේද දැනුත් ඉතින් ඔහොම තමා දැන් විදුලි බිල වැඩි කරපු නිසා විදුලි බිල අපුවහම වෙනස දැනේවි මේකේ parts ටික 1st cross street ගන්න පුළුවන් නැත්නම් කදාන Moden LED shop එකේ ගන්න තියනවා near Samptha Bank
මෙන්න Map එක 1st cross street එකේ
01 CFL Capsule with PCB RS 110
02 Super bright LED 67 x 4.5 RS 301.50
03 LED Drive Circuit RS 100
Total 511.50
දැන් CFL බල්බ් එකක් අඩුම RS 350 වෙනවා නේද?පිචුනෝත් sorry තමා repair ඔනම් කරන්ත් පුළුවන් ට්කක් අමාරුයි මේක LED තමා යනේ ඒවා අපිට මාරුකරන පුළුවන් .
LED Drive Circuit අපි හැදුවෙත් මේක RS 30 හදා ගන්න පුළුවන් නැත්නම් 100 ක් යනවා මම මේකට යාලුවෙකුට කියලා හදා ගත්තා කුමාරව මතක් කරන්න ඕනා Thanks කුමා.
මෙන්න LED Drive Circuit එක කොහොමද .
මාර Fun මේවා කරන කොට කන්න බොන්න ඕනෙත් නැහැ නැහැ නාන්න අදින්න ඕනෙත් නැහැ නිදියන්න ක‍රන්න ඕනෙත් නැහැ ගෙදරින් බැනුම් අහල ඉවරයකුත් නැහැ අතේ සතේ නැහැ ඉන්න හිටින්න තැනත් ඕනෙත් නැහැ
පොඩි ෆොටෝ ටිකක් තියනවා බලනකො කොහොමද කියල

කටිය වැඩ පටන් ගන්න ඔයගොලගේ ඒවත් මෙතැන post කරන අමතක කරන එපා.
බඩු ගදි china නේද ගනේ හොද ඒවා ගනවානම් මේකන් ගෙන්න ටිකක් ගණන් නමුත් බඩු හොදයි
http://www.farnell.com/


දැනට LED SUBJECT කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න . තව තියනවා ඉදිරියට ඒවා බලාපොරොතු වන්න .
comments දාලම යන්න අමතක කරන එපා නැවට හමුවෙමු















2012-03-11

විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න













මේකට used කරනේ LED CFL 20W බල්බ් එකක් එලිය තියනවා මේකට වැය වන්නේ 3W පමන ගෙදර තියන එක 20W CFL බල්බ් එකක් ගලවල මේකක් හදලා පාවිචි කලොත් 20-3=17
17 W සෑම මෝහතකම ඉතුරු වෙනවා ගෙදර CFL බල්බ් 15 තියනවා කියලා ගණන් හැදුවොත්
15X3=45W LED used කරොත් 45W CFL 20W 20x15=300 CFL 20w = 300w දැනුත් ඉතින් ඔහොම තමා දැන් විදුලි බිල වැඩි කරපු නිසා විදුලි බිල අපුවහම අහස පොලාව ගැට ගහනේ නැතුව මේවා ටිකක් හදාගන දාගන්න එතකොට හරි
වැඩට බහිමු
මේ PCB parts 1st cross steers කදන LED Shop එකේ ගන්න තියනවා
Housing ,PCB completed set RS 120
LED 60 X4 = 240
LED Drive Circuit 100
වියදම යනවා RS 460 LED Drive Circuit අපිට Rs 30 හදා ගන්න පුළුවන් Img දානම්
CFL පිචුනෝත් sorry තමා මේක LED තමා යනේ ඒවා අපිට මාරුකරන පුළුවන්
මේවා ටික ගෙදරට දාපුවහම බලගන ඉනකොට විදුලි බිල අඩුවනවා
LED ටිකක් නමන ඕන නැත්නම් spot Light වෙනවා ෆොටෝ එක බලන
මම වැඩේ යනකොට පොඩි ෆොටෝ ටිකක් තියනවා බලනකො කොහොමද කියල
දැන්මම කටිය වැඩ පටන් ගන්න ඔයගොලගේ ඒවත් මෙතැන post කරන අමතක කරන එපා.
දැනට කරන කටිය ඉනවා වැඩි විස්තර කරලම යන්න . තව තියනවා ඉදිරියට ඒවා බලපොරොටු වන්න .
මගේ දෑත ශතිමත් කරන තියනවනම් comments දාලම යන්න අමතක කරන එපා නැවට හමුවෙමු එනවා