මුලින්ම අත් දෙකට මේවා දෙකක් දාගන්න
අස් දෙකට මේවා දාගන්න
මේ වැඩේ මට කිවුවේ Battery කඩේක වැඩකරන කෙනෙක් මේවා ඕන තරම කරනවා. කරලා customer ලාට දෙනවා කිසි අවුලච්ක් නැහැ .මමත් කරලා බැලුව ලංකාව රශ්නේ වැඩි හින්දා ටික කාලයක් යනකොට ඇතුලේ තියන Batter වතුර වාෂ්ප වෙලා යනවා එතකොට Battery death Normal බටරි වතුර නැතුව ගියහම මොකද වෙනේ මේකට එහෙම තමා ඒවායේ වතුර දන්නා පුවුවන් මේවට එහෙම බැහැ අපි වතුර දාන්න ඔවා බලන්න බැරි හින්දනේ sealed type බටරි ගනේ දැන් හරිම තමා කාට කියන්නද Warranty ඉවරී කියලා හිටමුකෝ අපි දන්නවා මේක මිට වඩා වැඩ ගන්න පුළුවන් කියලා දැන් මොකද කරනේ
වැඩේ පටන් ගමු
මම මේකට ගතේ 12V 5A Moter Bike Battery එකක් Car බටරි වුනත් මෙහම තමා වෙනසක් නැහැ

දැන් අස් දෙකට අත් දෙකට දාගන්න අමතක කරන්න එපා
මේකේ සිංහලෙන් ගහලා තියනවා Do Not Open කියලා එක Red color corner side Open කරන
මේකේ සිංහලෙන් ගහලා තියනවා Do Not Open කියලා එක Red color corner side Open කරන

මේකේ Blue color cap ගලවන්න



sealed type බටරි දානවානම් good එකක් දන්නා නැත්නම් මේ දුක කනවෙනවා sure China Thailand වගකීම් කාලය පැනපු ගමන් ලෙඩ දෙනවා
දැන් ඉතින් යාළුවන් අහන්න විසිකරපු sealed type බටරි තියනවද කියලා දැන් දනවානේද එකපාර sealed type බටරි මාරු නොකර නැවත පාරක් try කරන විදිය
දැනට කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න comments දාලම යන්න අමතක කරන එපා
තව බටරි ගැන තියනවා හමුවෙමු

තව බටරි ගැන තියනවා හමුවෙමු