2012-03-15

LED වලින් CFL බුල්බ් එකක් හදමු විදුලි බිල අඩු කර ගමු



මුලින්ම Thanks කරන්න ඕනා Help කරපු අයට මේකත් LED තමා සලා post එක කියව නැත්නම් මේක කියවන්න ඉන්න දැනට මේක ගොඩක් අය කියවා තියනවා මෙන්න එක


මේක තමා අලුත්ම එක එලිය 360 o විහිදනවා එක හින්දා හැම තැනටම එකම විදියට එලිය පැතිරේනවා .හදන කටිය මේක හදන පළමු එකට වඩා මේක good එක ටිකක් එලිය විහිදනවා මදි spot ගතිය තියනවා මේකට වැය වන්නේ 3W පමන ගෙදර තියන එක 20W CFL බල්බ් එකක් ගලවලා මේකක් හදලා පාවිචි කලොත් 20-3=17
17 W සෑම මෝහතකම ඉතුරු වෙනවා ගෙදර CFL බල්බ් 15 තියනවා කියලා ගණන් හැදුවොත්
15X3=45W LED used කරොත් 45W CFL 20W 20x15=300 CFL 20w = 300w වෙනවා නේද දැනුත් ඉතින් ඔහොම තමා දැන් විදුලි බිල වැඩි කරපු නිසා විදුලි බිල අපුවහම වෙනස දැනේවි මේකේ parts ටික 1st cross street ගන්න පුළුවන් නැත්නම් කදාන Moden LED shop එකේ ගන්න තියනවා near Samptha Bank
මෙන්න Map එක 1st cross street එකේ
01 CFL Capsule with PCB RS 110
02 Super bright LED 67 x 4.5 RS 301.50
03 LED Drive Circuit RS 100
Total 511.50
දැන් CFL බල්බ් එකක් අඩුම RS 350 වෙනවා නේද?පිචුනෝත් sorry තමා repair ඔනම් කරන්ත් පුළුවන් ට්කක් අමාරුයි මේක LED තමා යනේ ඒවා අපිට මාරුකරන පුළුවන් .
LED Drive Circuit අපි හැදුවෙත් මේක RS 30 හදා ගන්න පුළුවන් නැත්නම් 100 ක් යනවා මම මේකට යාලුවෙකුට කියලා හදා ගත්තා කුමාරව මතක් කරන්න ඕනා Thanks කුමා.
මෙන්න LED Drive Circuit එක කොහොමද .
මාර Fun මේවා කරන කොට කන්න බොන්න ඕනෙත් නැහැ නැහැ නාන්න අදින්න ඕනෙත් නැහැ නිදියන්න ක‍රන්න ඕනෙත් නැහැ ගෙදරින් බැනුම් අහල ඉවරයකුත් නැහැ අතේ සතේ නැහැ ඉන්න හිටින්න තැනත් ඕනෙත් නැහැ
පොඩි ෆොටෝ ටිකක් තියනවා බලනකො කොහොමද කියල

කටිය වැඩ පටන් ගන්න ඔයගොලගේ ඒවත් මෙතැන post කරන අමතක කරන එපා.
බඩු ගදි china නේද ගනේ හොද ඒවා ගනවානම් මේකන් ගෙන්න ටිකක් ගණන් නමුත් බඩු හොදයි
http://www.farnell.com/


දැනට LED SUBJECT කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න . තව තියනවා ඉදිරියට ඒවා බලාපොරොතු වන්න .
comments දාලම යන්න අමතක කරන එපා නැවට හමුවෙමු















26 comments:

  1. බූඩිලාගේ පැත්තේ කොල්ලෙක් නොවෑ, නියමයි පෝස්ට් ටික, දිගටම මේ වගේ වටිනා දේවල් දාන්න. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා

      Delete
    2. phải làm việc bằng cách nhìn sắc mặt của hắn.

      Tiên Cảnh Tông chính là chủ nhân chân chính của Tả Tinh Đảo, Tả Tinh Đảo tam môn lưỡng gia chẳng qua cũng chỉ là thế lực bên ngoài mà thôi, mà Tiên Cảnh Tông lúc này ở trong phòng nghỉ có một lão giả đầu linh, người này có tu vi cửu tinh Đấu Vương, những người khác tu vi thấp nhất cũng là tam tinh Đấu Linh, còn có hai tứ cấp ma pháp sư.

      Trong những người này có một người da thị trắng như tuyết, mỹ nữ này tuổi tác xem ra không lớn lắm, chỉa khoảng chừng mười bảy mười tám tuổi, vô cùng xinh đẹp, toàn thân mặc một bộ đồ màu đỏ. đồng tâm
      game mu
      cho thuê phòng trọ
      cho thuê phòng trọ
      nhac san cuc manh
      tư vấn pháp luật qua điện thoại
      văn phòng luật
      số điện thoại tư vấn luật
      dịch vụ thành lập doanh nghiệp

      - Tiểu thư, người thật sự muốn tham gia đại hội luyện dược sư?

      Lão giả đầu lĩnh nói với thiếu nữ, nhìn thần sắc của y thì xem ra y vô cùng tôn kính nàng ta. Một cao thủ đấu vương mà tôn kính thiếu nữ, địa vị của nàng ta không cần nói cũng biết.

      Delete
  2. වටිනා පරිපථයක් හොඩ නගා ගැනීම සම්බන්ධව ඉදිරිපත් කර මෙම ලිපිය ඉලෙක්ටොනික් ක්ෂෙත්‍රයට පිවිසෙන්නන්ටත් වැදගත් වන්නක්. දිගටම මෙවැනි ලිපි ඉදිරිපත් කරන්න. ඔබට ජය!!

    ReplyDelete
  3. නියමයි. මම ඔන්න මගේ බ්ලොග් එකේ බ්ලොග් රෝලටත් මේ බ්ලොග් එක ඇතුළු කළා - සත් සමුදුර -

    ReplyDelete
  4. Meka aththatama honda deyak. Mama Dinuge blog ekata ave electronicinside kiyana forum eken. Very good Dinu. Digatama me vage deval karagena yanna. Puluvan nam market ekatath danna.

    Ogollan kata hari aduvata electronic component onanam Aptinex (www.aptinex.com) eka contact karanna. Quantity eka vedi nam godakma aduvata supply karanna puluvan.

    Dinu digatama meka karagena yanna malli. Very nice job!

    ReplyDelete
    Replies
    1. caontac nomber ekak denwada?

      Delete
    2. dinumadushan@gmail.com mail කරන්නකෝ

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. matath asai mekak hadanna. eth mata circuit gana wadi danumak na machan. kela weida kiyala bayai. poddak circuits paassana steps tika daapanko machan

    ReplyDelete
  7. Machan me CFL capsule with PCB (photo eke thiyena item eka) kandane Modern LED eke thiyenawada ?

    ReplyDelete
  8. කවුරුත් අගය කරන්න ඕන වැඩක්...
    දිනුක්....,
    ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා

      Delete
  9. එල මචන් අපිත් ආසාවෙන් හිටියේ මේ වගේ දේවල් හරියට ඉගෙන ගන්න.ජය වේවා

    ReplyDelete
  10. LED massage board ගැනත් දැන ගන්න ආසයි.colombo වල ගන්න තැනක් තියනවද?

    ReplyDelete
    Replies
    1. 1st Cross Street තියනවා ටිකක් ගිහින් බැලුවනම් හොයාගන්න පුළුවන් ඕනෑතරම්

      Delete
  11. ela machan
    meken watt keeyaka vithara eliyak denawada ?

    ReplyDelete
    Replies
    1. වැරිස්ටර් එකකුයි ෆ්යුස් එකකුයි දෙකම දාල තියෙන්නෙ ඇයි??

      Delete
  12. Dinuka
    Me bulb room ekakata dalatiyena photos tikak daanna puluwanda
    kohoma eliyakda thiyenne balanna.
    mokadamaath me wadeta bahinna kiyala. ube blog eka num maru

    ReplyDelete
  13. බොහොම ස්තුති සහෝ අපිට මේ ගැන කියල දුන්නට . නිවාඩු දවසේ ප්‍රයෝජනයක් ගන්නත් එක්ක මම මේ දෙකක්ම හැදුව .
    ගැටළු කීපයක් තියනවා පිලුතුරු දැනගන්න .

    1) මම ගත්ත CFL capsule එකේ යට රව්මේ ලෙඩ 12ක් තියනවා .නමුත් ඒ දොළහම ශ්‍රේණිගතව නෙමෙයි තියන්නේ 6 , 6 සේනිගත් කරලා තියන්නේ . + + දෙකක් හා - - දෙකක් සදහන් කරලා තියනව . කොහොමහරි මම 6+6 සම්බන්ද කරලා 12හැම ශ්‍රේණිගත කරා . මගේ ගැටලුව එහෙම කරන්න අවශද ? නැතිනම් මේක හදල තියන්නේ බල්බ් එකෙක් LED stripe 3ක් ශ්‍රේණිගත කරලා එකේ මෙමෙ යට කොටසේ 6ක් සමග සේරිගත් කරන්නද ? ඒ කියන්නේ බල්බ් එකෙන් 1/2 1/2 සමාන්තර වෙන විදිහට සවි කරන්නද ?

    2) LED drive circuit එකෙන් එන out put එක කියද ?

    3) මේකට සම්බන්ද කල හැකි අවම LED ගණන කියාද ?

    4) අර සුපිරි LED එකේ watt ගණන අඩු unata එක සැහෙන්න රත් වෙනවා නේද ? එතකොට ඇත්තටම එකෙන් විදුලිය පිරිමහෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඔයාට පුලුවන්ද photo ඒකක් mail කරන්න up side & down side කොයි led වලත් ලොස්ට් ඒක තියනවා සුපිරි led ඒක heat වෙනවා වැඩි තමා dinumadushan@gmail.com

      Delete
  14. අනේ මචන් LED Drive circuit එකේ ඒකක ටික තරහ නැතුව හදපන්නකෝ. සමහර ඒවා uF ද pF ද ohm ද kilo ohm ද හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. 150K 1/4W 2pcs, 33ohm 1W 1pcs, 684(0.68uf)400V 1pcs,
      IN 4007 Diode 4Pcs, 4.7uf 400v 1 pcs

      Delete