2012-05-26

ඕනෑම Video එකක් 3D විදියට බලමු

3D Video බලන්න කවුරුත් කැමැති හින්දා දෙන්න කියලා හිතුනා දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා.මේකේ තියන වාසිය තමා Video එක Convert කරන්න ඕනේ නැහැ 3D  විදියට බලන්න Play කරනකොට 3D Button ඒක click විතරයි කරන්න තියේන්නේ   මේක නම් මාර වාසියක් නැත්නම් වෙලාව කනවා ඉඩ යනවා Convert වෙන්න ගියහම මේ නම අපි 
කවුරුත් දන්නා Cyber link Powerdvd 12 මේ Player එකේ Blu-ray , DVDs, & videos to HD 3D හොද සහයක් දක් වනවා 
වැඩි විස්තර සදහා මෙන්න මෙනනට යන්න Link
Cyber link Powerdvd 12 Download Link



3D Videos බලන ඔන උනහම මෙන්න මේ 3D Button එක Click කරන්න 


3D glasses දෙක දාගන්න නැත් නම් 3D පෙනේ නැහැ 

Comments දාල යන්න අමතක කරන්න එපා 

3 comments: