ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන ආවා පහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා ගෙදර විදුලි බිල අඩුකරන්න පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක් මම මේ දවස් වල test run එකක් කරමින් ඉන්නේ.ඉදිරියේදී එකත් දානවා බය වෙන්න එපා.
අද මේ බල්බ් ඒක ගැන කියන්නම් කෝ මේකේ 108 බල්බ් තියනවා යට පැත්තේ බල්බ් 12 න් යට පැත්තට හොද එළියක් දෙනවා.වටේට LED 16 ක පටි 6 යි මේකෙන් මුලු වටේම එලිය ආවරණය වෙනවා 360o පුර්ණ එලිය ලබේනනවා මේ බල්බ් ඒක 450 Lm එලිය නිකුත් කිරීමේ හැකියාවක් තියනවා.එම නිසා මෙම බල්බ් ඒක ඕනෑම තැනකට යොදාගත හැක.
මේ තියෙනේ මම බල්බ් 3 හදන්න ගත්තු බඩු ටික
Capsule එකක් රුපියල් 260
LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට දුන්නා )
TTotal 800
මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා
පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් මිල ගණන් වෙනසක් නැහැ
![]() |
LED CFL |
![]() |
LED CFL |
PCB ඒක යට පෙනුම
![]() |
LED CFL |
ඕන්න දැන් තමා යුදේ පටන් ගන්නේ මම මේ රතු පාටින් පෙන්නලා දීලා තියනවා නේද ඒවා LED ධන පැත්ත වෙන්න පාස්ස ගන්න.LED පේලි දෙකම එහෙමයි.මේ විදියට පටි 6 ම පාස්ස ගන්න.
![]() |
LED CFL |
![]() |
LED CFL |
![]() |
LED CFL |

අන්තිමේට ඔකොම Wire ටිකේ එකට එකතු කරලා මේ විදියට Main Wire එකකට පාස්ස ගන්න.
![]() |
LED CFL |
![]() |
LED CFL |
![]() |
LED CFL |
Comment දාල යන්න අමතක කරන්න එපා