ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන ආවා පහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා ගෙදර විදුලි බිල අඩුකරන්න පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක් මම මේ දවස් වල test run එකක් කරමින් ඉන්නේ.ඉදිරියේදී එකත් දානවා බය වෙන්න එපා.
අද මේ බල්බ් ඒක ගැන කියන්නම් කෝ මේකේ 108 බල්බ් තියනවා යට පැත්තේ බල්බ් 12 න් යට පැත්තට හොද එළියක් දෙනවා.වටේට LED 16 ක පටි 6 යි මේකෙන් මුලු වටේම එලිය ආවරණය වෙනවා 360o පුර්ණ එලිය ලබේනනවා මේ බල්බ් ඒක 450 Lm එලිය නිකුත් කිරීමේ හැකියාවක් තියනවා.එම නිසා මෙම බල්බ් ඒක ඕනෑම තැනකට යොදාගත හැක.
මේ තියෙනේ මම බල්බ් 3 හදන්න ගත්තු බඩු ටික
Capsule එකක් රුපියල් 260
LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට දුන්නා )
TTotal 800
මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා
පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් මිල ගණන් වෙනසක් නැහැ
LED CFL |
LED CFL |
PCB ඒක යට පෙනුම
LED CFL |
ඕන්න දැන් තමා යුදේ පටන් ගන්නේ මම මේ රතු පාටින් පෙන්නලා දීලා තියනවා නේද ඒවා LED ධන පැත්ත වෙන්න පාස්ස ගන්න.LED පේලි දෙකම එහෙමයි.මේ විදියට පටි 6 ම පාස්ස ගන්න.
LED CFL |
LED CFL |
LED CFL |
අන්තිමේට ඔකොම Wire ටිකේ එකට එකතු කරලා මේ විදියට Main Wire එකකට පාස්ස ගන්න.
LED CFL |
LED CFL |
LED CFL |
Comment දාල යන්න අමතක කරන්න එපා
මේ බල්බ් එකේ එළිය අපි සාමාන්‍යෙයන් දන්න බල්බ් වල එළියත් එක්ක සංසන්දනය කලොත් මොන වගේද?
ReplyDeleteමෙහි 450Lm එළියක් තියනවා CLF බල්බ් එකක් අරගන බලන්න එකේ ගහලා තියනවා Lm අගය කියද කියලා
Deleteමල්ලි මේක 230VAC දානවනම් CAP එක කීයද දාන්න ඕනෙ
ReplyDeleteමේක 230V වලට හරියනේ නැහැ මගේ 230v අනිත් Post බලන්න
Deletesolar panal ganna thiyenne koheda Dinuka?
ReplyDeleteKotuwe
DeleteShop 1k kiyanawada?
DeleteKadana Moden LED Kotuwe Mohinda Aiyage Shop
Delete230V ප්‍රධාන විදුලියෙන් දැල්විය හැකි දීප්තිමත් නැවත අරෝපණය කල හැකි විදුලි ඇන හිටිමකදි ස්වයංකියව දැල්වෙන එල්.ඊ.ඩී. විදුලි පහනක් හදන හැටි දන්නකො අයියේ ඒ ගැන මගේ email එකට email ක් දන්න
ReplyDeletejanakapathmakumara@gmail.com
මම ජනක
meke thiyana pcb board electronic shop wala ganna puluwanda? anith eka meke thiyana bulb shape plastic holder eka koheda ganne?
ReplyDeleteModen LED Kadana and 1st cross street Colombo LED Light විකුනන තැන් වල තියනවා
DeleteThis comment has been removed by the author.
ReplyDelete