2012-11-20

LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු


ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ   හුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD 
LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply  ඒකක් යොදාගන තියනවා මිල  Rs 250.මේ Housing ඒක රුපියල්  375.මේක කාමරයක වැඩිත් එක්ක සාලයකට එළිමහනකට මේක නියමෙට ගැලපෙනවා.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න  නැති නිසා 

SMD LED 30 X 7    = 210
Housing                 = 375
SMPS Power Unit  = 250

Total                      = 835

මේක Ebay එකෙන් ගන්නවනම් $7 , $8 (130x8=Rs1040)විතර වෙනවා අපිම හදා ගන්න ඒක නේද හොද.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න  නැති නිසා. 
මේ බඩු ටික ගතේ කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න. 


මේ තියෙනේ ගත්තු බඩු ටික 


SMD LED හා Plate ඒක අතරට Heat sink compound දාන්න අමතක කරන්න එපා 


මේ තියනේ Power Unit  ඒක 


මේ තියනේ බාගයට නිමකළ ඒක.

                          ඇහැ කඩලා යන්න වගේ 


මේ On එකේදී  රත් වන නිසා ඇලුමිනියම් වලින් පිටුපස කොටස නිමවා ඇත .




සාද නිම කරන ලද ඒක ටිකක් බරයි  

ප්‍රෂ්න ඒහෙම තියනවනම් Comment එකක් දාල යන්න   

46 comments:

  1. ෂා මාර වටිනව...!ඉලෙක්ට්‍රොනික් දැනුම නැති උනත් උත්සාහ කරල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඕවු මේක හරිම ලේසියි හදන්න

      Delete
  2. housing එක වෙනම දෙනවද?

    ReplyDelete
    Replies
    1. කදානේ shop එකේ නම් දෙනවා

      Delete
  3. නියමයි සහෝ!
    ඇත්තටම ගොඩක් වටිනවා.

    ReplyDelete
  4. kotuwe mahinda aiyage kadeth ganna thyeida???

    ReplyDelete
    Replies
    1. කොටුවේ ඒෂියා ඉලෙක්ට්‍රොනික්ස් එකේ Rs 650

      Delete
  5. SMPS power supply eka 'v' keeyada???

    ReplyDelete
  6. supiri wadak sahodaraya....
    keep it up.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. loku aiye oyawa contac kara ganna widiyak thuyenwada?
    facebook unath kamak naha
    puluwan nam mege facebook ekata reqsrt ekak danawada aiye?
    mata solar power eken wada karana podi deyak hada ganna podi help ekak one
    SUPUN YASIRU RANSARA

    ReplyDelete
  9. මේ වගේ එල්.ඊ.ඩ් පරිපට බොහොමයක් තියනවා .මේවායෙන් සැහෙන්න විදුලිය ඉතිරි කෙරන්න පුළුවන්. මාගේ නිවසේ සම්පුර්ණයෙන්ම මා විසින්ම හදපු එල්.ඊ.ඩ් බල්බ පාවිච්චි කරනවා. ක් වූ විදුලි බිල දන 500 ත් 600 ත් තරම් අඩුවුණා එළියත් වැඩි .230v led circuit or main supply led circuit . yanuwen search කිරීමෙන් බොහොමයක් පරිපට ලබාගත හැක.http://homemadecircuitsandschematics.blogspot.com/ මේ බ්ලොග් අඩවියෙනුත් ලබාගන්න පුළුවන්. නමුත් මේ වගේ සිංහලෙන් විස්තර කර නැත

    ReplyDelete
  10. අය්යේ මේකෙන් කොච්චර විතර එළියක් එනවද?
    තව මේකට කොච්චර විතර විදුලිය වැය වෙනවද?

    ReplyDelete
    Replies
    1. 7W අපේ ගෙදර සාලෙට දාල තියේනේ මේක

      Delete
  11. කොහොමද මචන් Asia Electronics එකට ගිහින් මේ unit එක ඉල්ලන්නේ ? 9w SMPS Power Supply එකක output ඇම්පියර් ගණන කියද?

    ReplyDelete
    Replies
    1. 9w SMD LED SET එකක් දෙන්න කියන්න power unit ඒකෙන් වෙන වැඩනම් ගන්න බැහැ පුතා

      Delete
  12. එල කිරි.කෑප්චා එක අයින් කරන්න.

    ReplyDelete
  13. machan ela wedak. meke pcb print eka adinne kohomada?

    ReplyDelete
    Replies
    1. මේක අපිට අදින්න බැහැ ගන්න එක ලේසියි

      Delete
  14. kiyak withra waeda? kohenda ganna thiyanne?

    ReplyDelete
    Replies
    1. Rs 250 කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න

      Delete
  15. මේ housing පිටකොටුවේ තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. Asian electronic ඒකේ තියනවා

      Delete
  16. mamath me ekak heduwa,elatama weda,podi problem ekak thiyenawa.bulb eka on karapu welawata tv signal aul yanawa,ekata visadumak nedda?

    ReplyDelete
    Replies
    1. SMD Power Supply ඒක මාරු කරන්න වෙනවා එකේ තියන transformer ලෙඩෙ දෙනවා වගේ නැත් නම් filter cap මාරු කරලා බලන්න

      Delete
  17. Machan, SMD solder karaddi use karanna one iron eke power ekak thiyenawada ?

    Mama meka assemble kalaa. Eth lights on wenne naha. Driver circuit eka wada. Solder karaddi bulbs damage wenna puluwanda /.

    ReplyDelete
    Replies
    1. 40W විතර LED + - හරියට solder කරලද කියල බලන්න LED වලට 3V දිලා බලන්න පතු වෙනවද කියලා

      Delete
  18. මම 40W එකක් තමයි පාවිච්චි කලේ. LED + - හරියටම සෙට් වෙලා තියෙනවා. මම බැලුවේ රත්වෙනකොට LED damage වෙන්න පුලුවන්ද කියල. එහෙම වෙන්න පුලුවන්ද ?

    Driver circuit එකෙන් direct දුන්නම LED එක නිමි නිමි පත්තුවෙනවා. මම 3v DC current එකක් දීල බලන්නම්.

    Driver එකේ අවුලක් ද කියාලා කොහොමද හොයා ගන්නේ ? 1W x 7 LED Driver එකේ voltage එක කීයක් විතර එන්න ?ඕනෙද ?

    ReplyDelete
    Replies
    1. Drive ඒකේ out put ඒක බලන්න DC 35 විතර එන්න ඕනා නිවී නිවී පතුවෙන්න නම් බැහැ ඒක දිගට පතු වෙන්න ඕනා

      Delete
  19. වැඩේ ගොඩ. LED වල තමයි ප්‍රශ්නේ තිබිල තියෙන්නේ. මම හිතන්නේ solder කරනකොට heat එක වැඩිපුර transfer වෙන්න ඇති.
    මේකේ එලිය 60W සාමාන්‍ය bulb එකකට වැඩිය ටිකක් වැඩී .

    මලයා, 3W SMD දාල හදන bulb එකකට driver circuit එකක් හදාගන්න විදිය දන්නවද ?
    http://www.ebay.com/itm/50-Pcs-3W-Cool-White-High-Power-Led-Lamp-Beads-190-210-Lm-45mil-47A-/130907989544?pt=LH_DefaultDomain_0&hash=item1e7ab96628

    ReplyDelete
    Replies
    1. SMD LED වලට Drive circuit ගන්න ඒක තමා හොද නැත්නම් power lost එලිය මදිකම වැනි දේවල් ඒනවා

      Delete
  20. 1W ekata daapu circuit eka athida ?

    3W SMD LED thamai mama eBay eken genna ganna yanne. Mama hithanne Modern LED eke naha.

    ReplyDelete
    Replies
    1. 3w LED කියක් දානවද 3w led 3 දානවනම් 1w led 9 යන ඒකට ඒන power unit ඒක තමා මේකට දාන්න වෙන්නේ මොකද 3x3 = 9w නිසා

      Delete
  21. මල්ලී 12v lorry battery යකින් watt 35/40 වගේ LED බල්බ්3 ක් පත්තු කර ගන්න හදාගන්න පුලුවන්ද?light ගිය වෙලාවක දාගන්න.

    ReplyDelete
    Replies
    1. mama 12v walin hadapu led wagayk dala tiyanawa eka tikak balanna

      Delete
  22. me bulb eke 5 pcs eka dan 450 wage hadanna puluwan.ebay eken gennana eka labada?repair ekak awoth me dekama repair puluwanda?

    ReplyDelete
  23. යාළුවා මේ SMD LED 5W bulb එකක් Power Unit එක නැතුව LED Bulb වලින් එන Wire දෙක UPS Battery එක්කට සෙට් කරලා පවිච්චි කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බැටරියෙන් අන්නෙ 12V SMT BULB AKAKA 2.37V පමන ගන්නව සිරියස් කරල හදා ගන්න පුලුවන්

      Delete
  24. http://www.dinumadushan.tk/2013/04/smd-led-12v.html#more

    meka balanna

    ReplyDelete
  25. good yaaluwe matath oya pissuwa thiyenawa wadee monawahare hadana eka electronic mage jeevethe wage

    ReplyDelete