ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ ඇහුවනේ SMD LED වලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMD
LED 1W 7 තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LED ඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply ඒකක් යොදාගන තියනවා මිල Rs 250.මේ Housing ඒක රුපියල් 375.මේක කාමරයක වැඩිත් එක්ක සාලයකට එළිමහනකට මේක නියමෙට ගැලපෙනවා.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා
SMD LED 30 X 7 = 210
Housing = 375
SMPS Power Unit = 250
Total = 835
මේක Ebay එකෙන් ගන්නවනම් $7 , $8 (130x8=Rs1040)විතර වෙනවා අපිම හදා ගන්න ඒක නේද හොද.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා.
මේ බඩු ටික ගතේ කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න.
මේ තියෙනේ ගත්තු බඩු ටික
SMD LED හා Plate ඒක අතරට Heat sink compound දාන්න අමතක කරන්න එපා
මේ තියනේ Power Unit ඒක
මේ තියනේ බාගයට නිමකළ ඒක.
ඇහැ කඩලා යන්න වගේ
මේ On එකේදී රත් වන නිසා ඇලුමිනියම් වලින් පිටුපස කොටස නිමවා ඇත .
සාද නිම කරන ලද ඒක ටිකක් බරයි
ප්‍රෂ්න ඒහෙම තියනවනම් Comment එකක් දාල යන්න
ෂා මාර වටිනව...!ඉලෙක්ට්‍රොනික් දැනුම නැති උනත් උත්සාහ කරල බලන්න ඕන.
ReplyDeleteඕවු මේක හරිම ලේසියි හදන්න
Deletehousing එක වෙනම දෙනවද?
ReplyDeleteකදානේ shop එකේ නම් දෙනවා
Deleteනියමයි සහෝ!
ReplyDeleteඇත්තටම ගොඩක් වටිනවා.
Thanks
Deletekotuwe mahinda aiyage kadeth ganna thyeida???
ReplyDeleteකොටුවේ ඒෂියා ඉලෙක්ට්‍රොනික්ස් එකේ Rs 650
DeleteSMPS power supply eka 'v' keeyada???
ReplyDeleteමතකේ හැටියට36V විතර ආව
Delete20-23v විතර
Deletesupiri wadak sahodaraya....
ReplyDeletekeep it up.
This comment has been removed by the author.
ReplyDeleteloku aiye oyawa contac kara ganna widiyak thuyenwada?
ReplyDeletefacebook unath kamak naha
puluwan nam mege facebook ekata reqsrt ekak danawada aiye?
mata solar power eken wada karana podi deyak hada ganna podi help ekak one
SUPUN YASIRU RANSARA
මේ වගේ එල්.ඊ.ඩ් පරිපට බොහොමයක් තියනවා .මේවායෙන් සැහෙන්න විදුලිය ඉතිරි කෙරන්න පුළුවන්. මාගේ නිවසේ සම්පුර්ණයෙන්ම මා විසින්ම හදපු එල්.ඊ.ඩ් බල්බ පාවිච්චි කරනවා. ක් වූ විදුලි බිල දන 500 ත් 600 ත් තරම් අඩුවුණා එළියත් වැඩි .230v led circuit or main supply led circuit . yanuwen search කිරීමෙන් බොහොමයක් පරිපට ලබාගත හැක.http://homemadecircuitsandschematics.blogspot.com/ මේ බ්ලොග් අඩවියෙනුත් ලබාගන්න පුළුවන්. නමුත් මේ වගේ සිංහලෙන් විස්තර කර නැත
ReplyDeleteඅය්යේ මේකෙන් කොච්චර විතර එළියක් එනවද?
ReplyDeleteතව මේකට කොච්චර විතර විදුලිය වැය වෙනවද?
7W අපේ ගෙදර සාලෙට දාල තියේනේ මේක
Deleteකොහොමද මචන් Asia Electronics එකට ගිහින් මේ unit එක ඉල්ලන්නේ ? 9w SMPS Power Supply එකක output ඇම්පියර් ගණන කියද?
ReplyDelete9w SMD LED SET එකක් දෙන්න කියන්න power unit ඒකෙන් වෙන වැඩනම් ගන්න බැහැ පුතා
Deleteඑල කිරි.කෑප්චා එක අයින් කරන්න.
ReplyDeletemachan ela wedak. meke pcb print eka adinne kohomada?
ReplyDeleteමේක අපිට අදින්න බැහැ ගන්න එක ලේසියි
Deletekiyak withra waeda? kohenda ganna thiyanne?
ReplyDeleteRs 250 කදානේ The Modern LED Shop ඒකෙන් කොටුවේ තියනවා කැමැති තැනකින් ගන්න
Deleteමේ housing පිටකොටුවේ තියෙනවාද?
ReplyDeleteAsian electronic ඒකේ තියනවා
Deletemamath me ekak heduwa,elatama weda,podi problem ekak thiyenawa.bulb eka on karapu welawata tv signal aul yanawa,ekata visadumak nedda?
ReplyDeleteSMD Power Supply ඒක මාරු කරන්න වෙනවා එකේ තියන transformer ලෙඩෙ දෙනවා වගේ නැත් නම් filter cap මාරු කරලා බලන්න
DeleteMachan, SMD solder karaddi use karanna one iron eke power ekak thiyenawada ?
ReplyDeleteMama meka assemble kalaa. Eth lights on wenne naha. Driver circuit eka wada. Solder karaddi bulbs damage wenna puluwanda /.
40W විතර LED + - හරියට solder කරලද කියල බලන්න LED වලට 3V දිලා බලන්න පතු වෙනවද කියලා
Deleteමම 40W එකක් තමයි පාවිච්චි කලේ. LED + - හරියටම සෙට් වෙලා තියෙනවා. මම බැලුවේ රත්වෙනකොට LED damage වෙන්න පුලුවන්ද කියල. එහෙම වෙන්න පුලුවන්ද ?
ReplyDeleteDriver circuit එකෙන් direct දුන්නම LED එක නිමි නිමි පත්තුවෙනවා. මම 3v DC current එකක් දීල බලන්නම්.
Driver එකේ අවුලක් ද කියාලා කොහොමද හොයා ගන්නේ ? 1W x 7 LED Driver එකේ voltage එක කීයක් විතර එන්න ?ඕනෙද ?
Drive ඒකේ out put ඒක බලන්න DC 35 විතර එන්න ඕනා නිවී නිවී පතුවෙන්න නම් බැහැ ඒක දිගට පතු වෙන්න ඕනා
Deleteවැඩේ ගොඩ. LED වල තමයි ප්‍රශ්නේ තිබිල තියෙන්නේ. මම හිතන්නේ solder කරනකොට heat එක වැඩිපුර transfer වෙන්න ඇති.
ReplyDeleteමේකේ එලිය 60W සාමාන්‍ය bulb එකකට වැඩිය ටිකක් වැඩී .
මලයා, 3W SMD දාල හදන bulb එකකට driver circuit එකක් හදාගන්න විදිය දන්නවද ?
http://www.ebay.com/itm/50-Pcs-3W-Cool-White-High-Power-Led-Lamp-Beads-190-210-Lm-45mil-47A-/130907989544?pt=LH_DefaultDomain_0&hash=item1e7ab96628
SMD LED වලට Drive circuit ගන්න ඒක තමා හොද නැත්නම් power lost එලිය මදිකම වැනි දේවල් ඒනවා
Delete1W ekata daapu circuit eka athida ?
ReplyDelete3W SMD LED thamai mama eBay eken genna ganna yanne. Mama hithanne Modern LED eke naha.
3w LED කියක් දානවද 3w led 3 දානවනම් 1w led 9 යන ඒකට ඒන power unit ඒක තමා මේකට දාන්න වෙන්නේ මොකද 3x3 = 9w නිසා
Deleteමල්ලී 12v lorry battery යකින් watt 35/40 වගේ LED බල්බ්3 ක් පත්තු කර ගන්න හදාගන්න පුලුවන්ද?light ගිය වෙලාවක දාගන්න.
ReplyDeletemama 12v walin hadapu led wagayk dala tiyanawa eka tikak balanna
Deleteme bulb eke 5 pcs eka dan 450 wage hadanna puluwan.ebay eken gennana eka labada?repair ekak awoth me dekama repair puluwanda?
ReplyDeleteයාළුවා මේ SMD LED 5W bulb එකක් Power Unit එක නැතුව LED Bulb වලින් එන Wire දෙක UPS Battery එක්කට සෙට් කරලා පවිච්චි කරන්න පුලුවන්ද?
ReplyDeleteThis comment has been removed by the author.
Deleteබැටරියෙන් අන්නෙ 12V SMT BULB AKAKA 2.37V පමන ගන්නව සිරියස් කරල හදා ගන්න පුලුවන්
Deletehttp://www.dinumadushan.tk/2013/04/smd-led-12v.html#more
ReplyDeletemeka balanna
good yaaluwe matath oya pissuwa thiyenawa wadee monawahare hadana eka electronic mage jeevethe wage
ReplyDelete