12W SMD LED විදුලි පහනක් හදමු
ඕන්න සැහෙන්න කාලෙකට පස්සේ LED ගැන ආය ලියන්න හිතුනා.මේකනම් 12w SMD ජාතියේ ඒකක් සාමානයෙන් මේක කාමර වලට දාල වැඩක් නැහැ මේක ඒ තරමට ඒලිය තියනවා. ඒම නිසා සාලයකට වැඩියෙන් ඒලිය වුවමනා තැනකට තමා මේක දාන්න ඕනේ.මේකේ 1W SMD LED 12 තියනවා.මෙම බල්බ් ඒක වැඩකරන වේලාවට 13.5W ප්රමාණයක් ලබාගන්නවා.මෙම බල්බ් ඒකට සියලුම දේ මිලදී ගත්තේ කදානේ The Modern LED ඒකෙන් RS 800 වියදම් වුනා මේ 12W ඒක සදහා
300*250
728*90
මේ තියෙන්නේ හදපු බල්බ් 2ක බල්බ් හැදුවට පස්සේ ටිකක් ලොකුයි සහ බරයි
හරියමට 13.5W ගන්නවා වැඩකරන වෙලාවට
250*250
ඕන්න සැහෙන්න කාලෙකට පස්සේ LED ගැන ආය ලියන්න හිතුනා.මේකනම් 12w SMD ජාතියේ ඒකක් සාමානයෙන් මේක කාමර වලට දාල වැඩක් නැහැ මේක ඒ තරමට ඒලිය තියනවා. ඒම නිසා සාලයකට වැඩියෙන් ඒලිය වුවමනා තැනකට තමා මේක දාන්න ඕනේ.මේකේ 1W SMD LED 12 තියනවා.මෙම බල්බ් ඒක වැඩකරන වේලාවට 13.5W ප්රමාණයක් ලබාගන්නවා.මෙම බල්බ් ඒකට සියලුම දේ මිලදී ගත්තේ කදානේ The Modern LED ඒකෙන් RS 800 වියදම් වුනා මේ 12W ඒක සදහා
300*250
1W SMD LED 12 + - මාරු කර ගන්නේ නැතුව පාස්ස ගන්න
728*90
හරියමට 13.5W ගන්නවා වැඩකරන වෙලාවට
thnx!
ReplyDeleteWelcome
Deleteසමහර led ලයිට් දැම්මහම රූපවාහිනී තිරයේ ඉරි වැටෙනවා මේකට මොකද කරන්නේ
ReplyDeleteLow quality power supply walin thama ehema wenne
DeleteThank you ...
ReplyDeletehoda power supply kiala dana ganne kohomada
ReplyDeleteekanam tikak amaruti panumenan printed eken melen oka dapuwahama tv radio balanna baruwa yanawa
Deletemama loku mudalaka wiyadama karal 12 V 10 k 7V 12k haduwa mulin hondata wada kara passé okkoma pattu wenne na.
ReplyDeletemama badu gate 88 uda thattuwe kaden lede hoya ganna kramayak kiyanna pls.