2012-03-23

sealed type බටරි අලුත් වැඩිය කරමු

මුලින්ම අත් දෙකට මේවා දෙකක් දාගන්න


අස් දෙකට මේවා දාගන්න


මුකුත් වුනාට පස්සේ දුක්වෙන්න එපා

මේ වැඩේ මට කිවුවේ Battery කඩේක වැඩකරන කෙනෙක් මේවා ඕන තරම කරනවා. කරලා customer ලාට දෙනවා කිසි අවුලච්ක් නැහැ .මමත් කරලා බැලුව ලංකාව රශ්නේ වැඩි හින්දා ටික කාලයක් යනකොට ඇතුලේ තියන Batter වතුර වාෂ්ප වෙලා යනවා එතකොට Battery death Normal බටරි වතුර නැතුව ගියහම මොකද වෙනේ මේකට එහෙම තමා ඒවායේ වතුර දන්නා පුවුවන් මේවට එහෙම බැහැ අපි වතුර දාන්න ඔවා බලන්න බැරි හින්දනේ sealed type බටරි ගනේ දැන් හරිම තමා කාට කියන්නද Warranty ඉවරී කියලා හිටමුකෝ අපි දන්නවා මේක මිට වඩා වැඩ ගන්න පුළුවන් කියලා දැන් මොකද කරනේ

වැඩේ පටන් ගමු
මම මේකට ගතේ 12V 5A Moter Bike Battery එකක් Car බටරි වුනත් මෙහම තමා වෙනසක් නැහැ



දැන් අස් දෙකට අත් දෙකට දාගන්න අමතක කරන්න එපා

මේකේ සිංහලෙන් ගහලා තියනවා Do Not Open කියලා එක Red color corner side Open කරන


Open කරට පසු මේවිදියට තමා



මේකේ Blue color cap ගලවන්න




දැන් Normal බටරි වතුර දමන ආකාරයට මේකට වතුර දමා නැවත හොදින් තද කරන්න අවශානම් Glue දමන්න

sealed type බටරි දානවානම් good එකක් දන්නා නැත්නම් මේ දුක කනවෙනවා sure China Thailand වගකීම් කාලය පැනපු ගමන් ලෙඩ දෙනවා



දැන් ඉතින් යාළුවන් අහන් විසිකරපු sealed type බටරි තියනවද කියලා දැන් දනවානේද එකපාර sealed type බටරි මාරු නොකර නැවත පාරක් try කරන විදිය

දැනට කරන කටිය ඉනවා වැඩි විස්තර post කරලම යන්න comments දාලම යන්න අමතක කරන එපා

තව බටරි ගැන තියනවා හමුවෙමු



12 comments:

  1. මචං පොඩි ප්‍රශ්නයක් තියනවා අහන්න.... මේකට දාන්න ඕනේ Normal බැටරි වතුරමද? නැත්නම් මේකටම හරියන වෙනම වතුර වර්ගයක් කඩෙන් ගන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. Normal බැටරි වතුර තමා

      Delete

    2. - Bạch hộ pháp, ngươi mau sắp xếp cho ta, ta muốn biết xem đại hội luyện dược sư đó có gì bất phàm, nghe nói Mật Nhi đã là Luyện Dược sư tứ phẩm đỉnh phong, nếu nàng biết bản tiểu thư ta trước đó không lâu đã tấn cấp lên làm Luyện Dược sư ngũ phẩm thì không biết sẽ có biểu lộ gì.

      Cẩm bảo thiếu nữ nở ra một nụ cười giảo hoạt.
      đồng tâm
      game mu
      cho thuê phòng trọ
      cho thuê phòng trọ
      nhac san cuc manh
      tư vấn pháp luật qua điện thoại
      văn phòng luật
      số điện thoại tư vấn luật
      dịch vụ thành lập doanh nghiệp
      Cẩm bào nữ tử không phải ai khác, chính là hòn ngọc quý của tông chủ Tiên Cảnh Tông, có tên là Âu Dương Phiên Tình, cùng với Mật Nhi đều mười tam tuổi. Hai người đều có thiên phú như yêu nghiệt, chỉ là ở trên Tả Tinh Đảo mọi người chỉ biết tới Đỗ Mật Nhi bởi vì Âu Dương Phiên Tình rất ít khi rời khỏi Tiên Cảnh tông.

      Tam môn lưỡng gia, người phụ trách của năm thế lực này dĩ nhiên là biết sự tồn tại của nàng, chỉ là Tiên Cảnh Tông từ trước tới nay không tham gia đại hội luyện dược sư cho nên bọn họ cũng không ngờ rằng nàng lại xuất hiện lần này.

      Delete
  2. ups battrey me widiyata hadanna puluwanda?

    ReplyDelete
    Replies
    1. හොදටම බැහැලා නැත්නම් පුළුවන්

      Delete
  3. ups battry wala seal 1ka kadanne kohomada?

    ReplyDelete
    Replies
    1. උඩ පැතේ පොඩි දාරයක් තියනවා එතැනින්

      Delete
  4. battary water wenuwata normal water ganna puluwanda?

    ReplyDelete
    Replies
    1. 100 C උනුකරල හොදට නිවලා ගන්න

      Delete
  5. bike ekata batteryyak daanna inne.meka weda koroth goda! tnx!

    ReplyDelete
  6. mcn la me battery ekaka cell replace karanna kramayak nethda?

    ReplyDelete