2012-04-14

විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

මේක Spot Type Bulb එකක් පොඩි කාමරයක නරකම නැහැ මේකට වැය වන්නේ 3W පමන මේකට Super Bright LED 60 තියනවා මේ PCB parts 1st cross street කදන LED Shop එකේ ගන්න තියනවා

Parts List
Housing ,PCB completed set RS 120
LED 60 X 5 = 300
LED Drive Circuit 100

වියදම යනවා RS 520 LED Drive Circuit එක අපිට Rs 30 හදා ගන්න පුළුවන් Img දානම්
CFL පිචුනෝත් Sorry තමා Repair කරන්න ටිකක් කරදර වැඩක් මේක LED තමා යන්නේ ඒවා අපිට මාරුකරන පුළුවන්
මේවා ටික ගෙදරට දාපුවහම බලගන ඉනකොට විදුලි බිල අඩුවෙනවා
LED ටික නමන්න ඕන නැත්නම් spot Light වෙනවා ෆොටෝ එක බලන
මම වැඩේ යනකොට පොඩි ෆොටෝ ටිකක් තියනවා බලනකො කොහොමද කියල
දැන් මම කටිය වැඩ පටන් ගන්න ඔය ගොලගේ ඒවත් මෙතැන post කරන අමතක කරන එපා.
දැනට කරන කටිය ඉනවා නම් වැඩි විස්තර post කරලම යන්න . තව තියනවා ඉදිරියට ඒවා
බලපොරොතු වන්න .
comments දාලම යන්න අමතක කරන එපා නැවත හමුවෙමු






LED Drive Circuit





































නමන්න මේ විදියට

















23 comments:

  1. නියම සොයා ගැනීමක් .. සුභ පතනවා!!!

    ඇවිත් පදිංචි වෙන්න : තුන්සිත www.thunsitha.tk

    ReplyDelete
    Replies
    1. කල ගුණ සැලකීමක් විදියට අපි ගියා www.thunsitha.tk මේකට

      Delete
  2. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  3. එල එල...
    word verification අනේ පුලුවන්නම් අයින් කරන්න.එක නිසා අදහසක් දාන්න කම්මලි වෙනවා.

    ReplyDelete
  4. Replies
    1. මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා
      පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් මිල ගණන් වෙනසක් නැහැ

      Delete
  5. Yes brother it is very good...
    I need your help.
    I have 12V solar system backing up for my AC supply at home. I need a sencer circuit to check whether AC is present or not. If AC not present switch to DC.
    From where can I find or do you have any circuit for that..?
    Thanks and regards....
    Gaveshaka

    ReplyDelete
  6. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  7. machan meke okkoma parts kotuwe thiyenawada ?

    ReplyDelete
    Replies
    1. මම ඔය කියල තියන තැන් දෙකේ තියනවා තියනවා

      Delete
    2. මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා
      පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් මිල ගණන් වෙනසක් නැහැ

      Delete
  8. ඔබට ස්තුතිය්. මේ පරිපට සදහා මම එල් ඊ ඩ් ගත්තේ asia electronics එල් ඒ ඩ් බල්බ සහ උඅමටර කොටස් අනිත් තැන වලට වැඩ අඩුය්.කොලබ කුරුණෑගල සහ ගාල්ලේ ශාකා තිබෙනවා .මේ සදහා මම ජුම්බෝ එල් ඊ ඩ් පාවිච්චි කරා . led 1 Rs 4 4*60 =240 .
    එලෙක්ත්රොනික් පරිපට සදහා රුපියල් 40ක් වයවුනා මම මෙය ෆොර්මිකා බෝර්ඩ් එකක් රව්මට කපල එකේ තමය් බල්බය හැදුවේ සැහෙන්න එළියක්‌ තියනවා විදුලි මීටරේ කකෙනවා පේන්නෙත් නැහැ

    ReplyDelete
  9. කඳානේ කොතනද මේ ෂොප් එක තියෙන්නේ ?

    ReplyDelete
  10. මේකෙ දාල තියෙන විදියට හදාපු සර්කිට් එකේ බල්බ් මුලින්ම පත්තු උනේ නැහැ. මල්ටි මීටරේ අරන් out put එක බලද්දි 100V වගේ තිබ්බෙ. ඒක කොහොමත් මදි නෙ බල්බ් 60කට. මම අර C2 කැපෑසිටර් එකට සමන්තරගතව තියෙන රෙසිස්ටර් එක අයින් කරා. දැන් out put එක 150V ට ආසන්න අගයක් එනවා. බල්බ් ලාවට නෙ පත්තු වෙන්නෙ... 560 ohms 1W රෙසිස්ටරේ මාරු කරොත් හරි යයිද>???

    ReplyDelete
    Replies
    1. Cap ඒක ටිකක් බලන්න 230V DC ආසන්න අගයක් එන්න ඕනා මට මතක විදියට

      Delete
  11. Tikak wenas deyak mata danaganna oni. ...solar panels gana. ...kata hari mata help karanna puluwanda?

    ReplyDelete
  12. Tikak wenas deyak mata danaganna oni. ...solar panels gana. ...kata hari mata help karanna puluwanda?

    ReplyDelete