2012-05-14

LED CFL වලට පුරුදු වෙමු විදුලි බිලට තිති තියමු

ඔන්න ඉතින් තවත් LED CFL බල්බ් එකක් අරගන ආවා ඔගොලන් වෙනුවෙන්. Office එකේ වැඩ කරන ගමන් බල්බ් හදන්  වේලාව ටිකක් මදි තම මොනවා කරන්නද හදන බල්බ්  වල විස්තර Blog එකට දාන එක තමා අමාරුම වැඩේ . post එකක් Publish කරපුවහම එක දවසකට Blog එකට ගොඩ දෙනෙක් එනවා Thanks. Post ලියනේ අමාරුවෙන් හරි  ඒ නිසයි.  පොඩිකාලේ ඉදන් ඇගේ තිබුනු උණ නේ Electronic කියන්නේ මේ දවස්වල ආය එලියට ඇවිලා මේ උණට බෙහෙත් ගතට හරියනේ නැහැ මේවා කරන කටිය හොදටම දනවා.
හරි මම බල්බ් එකේ විස්තරේ කියන්නම්කෝ මේක හදන්න LED 100 යොදාගන තියනවා වටේට 10 පටි 8 හා පහලට LED 20 තියනවා මේකේ 5w 400 lm  එළියක් තියනවා බලන්නකෝ photo ටික 



මම බල්බ් 4 හදන්න ගෙනාපු බඩු ටික තමා මේ තියනේ 
Capsule එකක් රුපියල් 210
LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට  දුන්නා )
Power Circuit එකක් රුපියල් 70
Total 780
මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා මිල ගණන් වෙනසක් නැහැ 



මෙන්න මේ විදියට  පාස්ස ගන්න 






මේ වැඩේ කරනකොටනම් හොද අවදානයෙන් කරන්න ඕනා වැරදුනොත් වැඩ කරන්නේ නැතුව යනවා 


Power Circuit එක පාස්ස ගන්න මේ ව්දියට Power Circuit එකෙන් එන වයර් වල රතු පාට  වයර්  එකේ එන්නේ - විදුලිය  කළු පාට  වයර එකේ එන්නේ + විදුලිය මෙය නිසා මෙය ගැන විමසිලි වන්න.

Test Run එකක් විදියට On කරලා බැලුවා වැඩ කරනවාද කියලා මෙන්න වැඩ සන්තෝසේ බැරුවා
LED වල එලිය මදිනම් 33K වල අගය අඩුකර බලන්න එක LED එකක් වොල්ටිය තාවය 3V තිබිය යුතුය 

මම කියන යන එකේ ලකුණු යා යුතේ මෙන්න මෙයාට Kushan Chamen
විදුලි කොටන වෙලාවට බල්බ් පවා යනවා කියලා දානවානේ මේ ගැන කුමන කතාද ඉතින් එක හින්දා මේක හදලා දාපුවහම ඒ කරදරයෙන් අපිට බේරෙන්න පුළුවන් මට මේක දුනේ  Kushan Chamen
Thanks Kasun





මෙන්න සම්පුරණ කළ LED 100 CFL බල්බ්  එක කොහොමද පෙනුම 


මේ තියනේ මෙගේ Product දෙක කොහොමද වෙනස Size එක ඒහෙම පොඩි එකේ බල්බ් 67 ලොකු එකේ බල්බ් 100 

මගේ යාළුවා ගේනවා මේ බල්බ් එකක්  ebay එකෙන් වැඩ කලේ සති 2  විතර LED සේරම පිචිලා එක මට දුන්නා මම එකට මාරු වැඩක් කලා බලන්නකෝ Photo ටික.මේකට දාල තියල LED වලයි මගේ ඒවගේ LED වලයි වෙනස කොහොමද ?








පෙර ලිපි


Comments දාල යන්න අමතක කරන්න එපා 

63 comments:

  1. machan bulb ekak hadanna yana cost ekak keeyada....????

    ReplyDelete
    Replies
    1. Capsule එකක් රුපියල් 210
      LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට දුන්නා )
      Power Circuit එකක් රුපියල් 70
      Total 780

      Delete
  2. සහෝ මට ගැටළු කිහිපයක් තිබෙනවා. එකක් තමයි මේ සකස් කළ PCB මිලට ගත් ඒවාද නැත්නම් ඔබ විසින් සෑදු ඒවාද? එසේ නම් බල්බ් සවිකරන රවුම් PCB එක කපා ගත්තේ කෙසේද? ඒවා සිදුරු කරන්නට ඔබ භාවිතා කරන ලද්දේ කුමක්ද? අනෙක තමයි මේ පරිපථයට බල්බ් 100 ට අඩු සංඛ්යා?වක් යොදා ගත හැකිද?

    ReplyDelete
    Replies
    1. PCB මිලට ගත් ඒවා මේ බඩු ගතේ පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන් තව කදාන The Moden LED එකේ තියනවා මේ Circuit එකට බල්බ් 85-100 යොදාගන්න පුළුවන් PCB හිල් කරන්න පොඩි PCB Drill ගන්න තියනවා
      http://4.bp.blogspot.com/-wgNT4VEl488/T2F0lyRJzKI/AAAAAAAAAOs/xKfQBwAtBCY/s1600/824.jpg
      http://1.bp.blogspot.com/-4DjdcStTtpQ/T2F0iy2uyrI/AAAAAAAAAOg/x9kW3ET5z3o/s1600/684.jpg

      Delete
  3. යාලුවා,

    ඔයා ගත්ත LED පැකට් එකේ LED වල specification තියෙනවනම් ඒකෙ පින්තූරයක් දාන්න පුලුවන්ද?

    මොකද මගෙ ගනනය කිරීම් වල හැටියට මේකට 6W හෝ ඊට වඩා යනවා.

    (3V*20MA*100)/1000=6W+power consumption of circuit

    ReplyDelete
    Replies
    1. මේක බලන්න
      http://2.bp.blogspot.com/-mg122JYhAhw/T5Em22it4AI/AAAAAAAAAZM/zdx_3Lph3VA/s1600/2.jpg

      Delete
    2. ඔයා AC IN එකෙන් ගන්න Ampear ගනන බැලුවද ඒක 230 වැඩි කරලා ගතනම් වැඩේ හරිනේ එතකොට හරියටම ගන්න Watt ගණන දැන ගන්න පුළුවන් ඔයා ඔයා බලන විදියට DC වලින් ගන්න Watt ගාන තමා ගන්න හදල තියනේ අපිට ඕනා AC වලින් ගන්න ගාන දැන ගන්නනේ සහෝ

      Delete
  4. නියමයි යාළුවා, මමත් ගිය අවුරුද්දෙ බල්බ් 10 හදලා ගෙදරට දැම්මා, ඔය සර්කිට් එකෙ 230 වලට සමාන්තර ගතව වැරිස්ටර් එකක් දමන්න, තව 1UF 400V කැපැසිටර් එකට ශ්‍රේණිගතව ෆෙරයිට් කූරක 30 ගේජ් වලින් වට තිහක් විතර ඔතපු ඉන්ඩක්ටර් එකක් යොදන්න, නැතිනම් විදුලි කොටන වෙලාවට කැපැසිටර් එකයි,එල් ඊ ඩි බල්බ් ටිකයි පිච්චෙනව, මට බල්බ් 3විතර එහෙම වුනා, පස්සෙ තමයි මෙ ක්‍රමය හොයාගත්තේ, ඉන්ඩක්ටර් එකෙන් හයි ෆ්‍රිකුන්සි කට් කරනවා,වැරිස්ටර් එකෙන් 230 ට වඩා වැඩි වුනොත් ශොට් කරලා බල්බ් එක ඇතුලට අධි විදුලි ධාරාව ඇතුල් වන එක නවතනවා

    ReplyDelete
    Replies
    1. නියමයි යාලුවා මම මේක ගැන හිත හිත හිටියේ ෆෙරිඩ් කුර කොපමන මහතාද? පුලුවන්ද ඔයා කරපු එකේ drawing or Img එකක් තියනවනම් දාන්න

      Delete
    2. varistor එකට නම්බර් එකක් තියෙනවද?. ferrite කූර වෙනුවට ferrite ring එකක් පාවිච්චිකරන්න පුලුවන්ද?

      Delete
    3. varistor වලට තියෙනේ 271 375 415 වගේ නොම්බර ඒ ඒ කියනේ voltage එකට වැඩි එකක් අපුවහම මේකෙන් short වැඩි voltage එක ඇතුලට ගන්න එක නතර කරගනවා circuit එක safe කරලා දෙනවා

      Delete
  5. නියමයි මල්ලි. සුභ පැතුම්. keep up the good work. Can you guide me to make one of this ?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලි ගන්නවා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Kushan Chamenge cuircuit eke R2M Zener එකේ වෝල්ටීයතා අගය කීයද?
    එහි OUT + LED කොටසට රෙසිස්ටරයක් සවිකරානම් වඩාත් සුදුසුයි නේද?

    ReplyDelete
    Replies
    1. මම මේක තමා test කරේ නැහැ මට හම්බුනා නිසා දැමේ

      Delete
  8. වැඩේ නම් එල.ඕක බලලා මමත් හැදුව එකක්.බල්බ් එක නම් වැඩ.ඒත් ඔය වැරිස්ටර් එක හදන එක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද.කොහොමද බල්බ් එකට connect කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. Pitcher එකක් දාන්න ඉනේ ටික දවසක් දෙන්න

      Delete
  9. වැරිස්ටර් එකකුයි ෆ්යුස් එකකුයි දෙකම දාල තියෙන්නෙ ඇයි දෙවෙනි diagram එකේ

    ReplyDelete
    Replies
    1. වැරිස්ටර් එක දාල තියෙනේ අකුණු සැර වලින් බල්බ් ඒක බේර ගන්න වැඩි Voltage එකක් අවොත් short කරලා දාන්න. Fuse දාල තියෙනේ බල්බ් ඒක වැඩි Ampear එකක් ගතෝත් Fuse ඒක යන්න

      Delete
  10. 1st cross street eke athula mahala kiyala tiyanawada ?athula kiyala shop 1k nam thiyanawa..........ekada?right side..harida?

    ReplyDelete
    Replies
    1. අතුල Building එකේ තියෙනේ R side Shope Name මහින්ද අයියගේ කඩේ කියපුවහම කවුරුත් දන්නවා

      Delete
  11. mekata watt keeyak use wenawada.man wadiya electronics ba.
    equation ekka hadala pennunoth hodai.ethakota ttherun ganna puluwan wei

    ReplyDelete
  12. Me circuit eka builbs 100ta ne thiyenne. builbs 200 k ho 50 k danawa nam kohomada api circuit eka wenas karaganne..... ?

    ReplyDelete
    Replies
    1. 200 led දානවනම් මේවගේ circuit 4 හදලා දන්නා වෙනවා 50 කට එක circuit එක බැගින් නැත් නම් එලිය අඩුවනවා

      Delete
  13. man meka haduwa.bulb set kare parallel widihata..(man gatta curcuit eke thybba vidihata).
    podi awlak thayana bulb tika niwi niwine pattu wenne..
    capacitor eka madida danna..
    105 cap eka damme machan.eka madida

    ReplyDelete
    Replies
    1. 4.7uf Cap ඒක ටිකක් බලන්න .82uf .1uf හරි වුනත් කමක් නැහැ

      Delete
  14. යාළුවා ඔයා මේ බල්බ් ටික සෙට් කරලා තියෙන්නේ series ක්‍රමයට නේ. එත් මට ඕන parallel ක්‍රමයට මේ LED බල්බ් ටික සෙට් කරන්න. ඔයාට පුලුවන්නම් parallel ක්‍රමයට සෙට් කරන විධිය පොඩි diagram එකකින් පෙන්නන්න පුලුවන්ද? මෙන්න මගේ බොඩ් එක http://i49.tinypic.com/34pjjbc.jpg

    ReplyDelete
    Replies
    1. Why එහෙම කරනේ මම මේ බල්බ් හදලා දැන් අවුරු 1 විතර කිසි කරදරයක් නැතුව වැඩනේ parallel විදියට ඕක කරනේ Why ඕනෙමනම් අපි කරමු
      12V DC ? 230v ?

      Delete
    2. ස්තුතියි යාළුවා ඉක්මනටම රිප්ලයි කලාට.
      නැහැ යාළුවා series ක්‍රමයේදී එක LED බල්බ් එකක් පිච්චුනොත් මුළු system එකම අවුට් නේ. එත් parallel ක්‍රමයේදි එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ යාළුවා එකයි මම එහෙම හිතුවේ. මහින්ද අයියානම් කිව්වා (මට තේරුණ විධියට) series විධියත් parallel ක්‍රම දෙකම use කරන්න කියලා. දැන් මම circuit එකයි බල්බ් ටිකයි අරගෙන කල්පනා කර කර ඉන්නවා. :D
      මම ගත්තේ LED 100 තියන කිට් එක.
      230V තමා ඕන.
      ඔයාගේ බ්ලොග් එක නම් මරු යාළුවා.
      මම දන්න කිහිපදෙනෙක්ටම කිව්වා බලන්න කියලා.
      ස්තුතියි.

      Delete
    3. මම නම් කියනේ ඕක series විදියට හදන්න කිසි කරදරයක් නැහැ මම මෙවෙනකම් බල්බ් 100 විතර හදලා තියනවා කිසි ලෙඩක් නැහැ
      parallel විදියට හැදුවොත් එක බල්බ් එකකට එක Resister එක ගානේ දාන වෙනවා එක කරන්න අමාරු වැඩක් නේද 230v අඩු කරන්න වෙනවා 3v වෙනකන් ඔතන ඉඩ මදි ඕවා කරන්න

      Delete
    4. ස්තුතියි යාළුවා.
      එහෙනම් ඔයා හදපු විධියට circuit එක හදලා බලන්නම්. අවුලක් උනොත් mail එකක් දාන්නම් යාළුවා.
      බොහොම ස්තුතියි මේ දුන්න උපදෙස් වලට.

      Delete
    5. සහයෝගය මම දෙන්නම්

      Delete
  15. වටිනවා මචෝ.... එල හදල බලන්න ඕනි.
    "5w 400lm එළියක්‌ තියෙනව" කියන එකේ තේරුම මොකක්ද..?

    ReplyDelete
    Replies
    1. ගෙදර තියන CFL එකක් අරගන බලන්න එකේ ගහල තියනවා 10W 400Lm
      කියල.මේ බල්බ් එකට යන්නේ 5W අර බල්බ් එකේම එලිය තියනවා.

      Delete
    2. THx මචෝ..... එක අපිට මනින්න විදියක් තියෙනවද...?

      Delete
  16. Machan oya Bulb eke 230V , 30V walata convert karanne drive circuit ekenda..?

    ReplyDelete
    Replies
    1. 12V DC වලින්නම් වැඩ කරන්න හැදුවා 30V AC ? DC ?

      Delete
  17. Na machan mata tikak waraduna...! Oya kiyana LED Bulbs 230V walin wada karanne nane...? ,, Varistors ready made ganna thiyenawada..? Keeyak weida..?

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. 824, 105, 474 මෙ අගය වෙනස් වෙද්දී.. එක කොහොමද බලපාන්නේ....

    ReplyDelete
  20. මචං මේකේ Watt ගණන, ගණනය කලේ කොහොමද....?
    මට 0.03A තම පෙන්නුවේ...
    එහෙම උනොත්
    230v * 0.03A = 6.9w ක් වෙනවනේ... මෙහෙම හරිද ?

    ReplyDelete
  21. මචන්.. මමත් මේකෙන් එකක් හදල කාමරේ ට දැම්ම. හැබැයි ස්විට්ච් එක ඔෆ්ෆ් කලත් යන්තමින් එලියක් මේකෙන් නිකුත් වෙනව. කලුවරට night bulb එකක් ඕන නෑ. මට දැනගන්න ඕනෙ මේකයි. එතකොට අමතර විදුලිය වැය වෙනවද? සමහර විට අපේ පැත්තෙ neutral line එකේ supply එන්වා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බැහැ neutral line එකේ Supply එනවාද කියලා බලන්න Supply එනවනම් Ground කරන්න තමා වෙන්නේ

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. Mahinda ayyage kade 1st cross st. ekata gihin hoyanne kohomada.kade nama mokakda

    ReplyDelete
    Replies
    1. මුලින්ම අතුල බිල්ඩින් ඒක හොයා ගන්න ඊට පස්සේ ඕනා කෙනක් ගෙන් අහන්න

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. මචං, මේකෙ එලිය තව ටිකක් වැඩිකරගන්න ක්‍රමයක් නැද්ද???

    ReplyDelete
    Replies
    1. http://www.dinumadushan.tk/2012/11/led.html
      http://www.dinumadushan.tk/2013/04/smd-led-12v.html

      මේකේ 7W හරි 9W හරි හදන්න

      Delete
  26. මචං වෙන අවුලක් තියෙනව.site එකේ දාන ලින්ක් වලට යන්නවත් ඒව copy කරන්නවත් බැහැ.ඒක පොඩ්ඩක් හැදුවනම් එල

    ReplyDelete
    Replies
    1. LED වලින් සුපිරි බල්බ් ඒකක් හදමු

      කියලා ඒකක් තියනවා ඒක good SMD ඒවා හොදයි

      Delete
  27. මේකට 200 LED use කරනවනම් circuit 4ක් ඕන කියල කලින් කියල තිබුන. ඒක connect කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. led 50 කට ඒක circuit ඒක ගානේ වෙන වෙනම power දෙන්න ඕකට led 67 දාන circuit ඒක දාන්න

      Delete
  28. මම බල්බ් 263 එක හදන්න හිතාගෙන ඉන්නවා. කඩේ ඉන්නකෙනා කිව්ව ඔය පවර් සකිට් දෙකක් අරගෙන, එකකට බල්බ් 52 සෙට් දෙකක්(බල්බ් 104) අනිකට 53 සෙට් තුනක් (බල්බ් 159)දාන්න කියලා. පවර් එක වොට්13 කියල කිව්වා. ඔයාගෙන් උපදෙසක් ඕනෙ... එහෙම පවර් සකිට් එකෙන් සෙට් දෙක තුනකට දෙනකොට එලිය අඩු වෙයිද? (මේකට රු.2000 ක් විතර යන නිසා)

    ReplyDelete
    Replies
    1. මට ඔය වැඩේම උනා led 108 එක හදනකොට මම ඒකට නම් කරේ led 68ට යන power circuit දෙකක් දාපුවහම වැඩේ හරි ගියා මේ page එකේ තියන power circuit 3 දාල බලන්න 263/3=87.6 සමහර විට එලිය ටිකක් අඩු වෙයි ඊට පස්සේ ඒක led ඒකකට එන voltage මැනලා බලන්න restore වෙනස් කරලා බලන්න ඉතුරු ටික ඔයාට

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. මේ බල්බ් වලට දාන LED වල නම දන්නවද හරියටම.මම e-bay එකේ search කලා.එත් බඩු හොයගන්න බැරි උනා. link එකක් උනත් කමක් නෑ. පුලුවන්නම් ලොකු උදව්වක්.

    ReplyDelete