LED CFL වලට පොඩි තිතක් තියලා අද පොඩි Item එකක් දෙන්න හිතුනා.මේක දන්න අයට නොව නොදන්නා අයට බව මුලින්ම කියන්න ඕනා මේක අද නැතුවම බැරි දෙයක් වගේ අපි අද මොකක් ගන්න ගියත් මේ USB තියනවද කියල තමා මුලින්ම බලනේ සමහරු ගෙදර තියන පරණ Radio, CD, DVD ,Home Theater ,Car Set පවා ඉවත් කරනවා මේ USB නැති නිසා මොනවා කරන්නද අනේ කලේ වනේ වසේ කිවුවලු. අලුත් එවලනම් USB අනිවාර්යෙන්ම තියනවා. USB නැති අපි USB හදා ගම්මුකො ඉතින්
මේ තියනේ ඔන්න ඔය Item එක RS 650 - 750 වෙනකොට ගන්න පුළුවන් මුහුණත් තහඩු වෙනස් ඒවත් තියනවා මේකේ USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.ගතේ කොටුවෙන් Remote එක දුරට වැඩ කරදර අඩයි.Remote එකෙන් නැත්නම් බොතම් ටික ඔබලා උනත් වැඩ කරනවා .
මේ තියනේ පිටුපස පෙනුම ලොකු ඉඩක් ගනේ නැහැ
Power pack එකක් මිලට ගන්න වෙනවා 5V 1A Rs 350 & RC Cord එකක් අරගන මම එක තමා solder කරේ FM වලට පොඩි Wire කැලක් කරගන්න ඇන්ටනා දැන් ඉතින් නොන්ඩි දාන්න එපා මට මේක Fix කරන්න Box එකක් හදිසියට තිබුනේ නැහැ තිබුනේ සිතල හිමකර පෙටියක් Ice-cream Box එකක් පසේ හොද එකකට සවි කරනවා
Remote එකේ වැඩ ටික Button වලින් කරන වැඩ කර ගන්න පුළුවන් මේ Out Put එක ඔයාට කැමති එකකට In කරගන්න පුළුවනි.
ඔන්න ඉතින් FM වැඩ කරනවා
ඔන්න ඉතින් 8GB USB PEN වැඩ කරනවා
මේක බලන්න Net එකෙන් මට හම්බුනේ කොකොමද වැඩ බලු බැල්මට හොයනවත් බැහැනේද පැරණි කැසට් තිරිහන් කරන්නෙ මෙන්න මේ විදිහටයි
පෙර ලිපි
Comments දාල යන්න අමතක කරන්න එපා
නියමයි
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා
Deleteබොහොම ස්තූතියි මේ ගැන කියලා දුන්නට. මේ item එකට කියන නම මොකක්ද ? (කඩෙන් ගන්නකොට ඉල්ලන්නෙ කොහොමද?) මිලදී ගන්න තියෙන්නෙ කොහෙද?
ReplyDeleteනම USB MP3 Card මේක කියපුවහම දෙනවා. ගතේ කොටුවේ පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ කඩේ ඉසරහා ම වගේ තියන කඩෙන්
Deleteමේකෙ ඇම්ප් එකක් නෑ නේද? පිටින් ඇම්ප් එකකට ගහගන්න ඕනෙ නේද?
ReplyDeleteමේකේ Out put ඒක Amp එකකට In කරන්න ඕනා මේකේ Amp එකක් නැහැ
Deletemeke display eka wenama, usb wenwama, sensor 1 wenama,thiyana 1 hadana widiya dannawada?
ReplyDeleteUSB Port එකනම් ගලවල ගන්න පුළුවන් wire දාල solder කර ගන්න
Deletesensor එකත් ගලවලා ගන්න පුළුවන් wire දාල solder කරගන්න
Display එකනම් මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි pin ගාන වැඩි බැරි කමකුත් නැහැ
display 1y,sensor 1y,usb 1y wena wenama thiyana kit 1k thiyanawa. eka curcuit karana hati dannawada?
ReplyDeleteකියන එක පැහැදිලි මදි
Deleteoyata photo 1k ewanne kohomada?
ReplyDeletedinumadushan@gmail.com
Deletephoto 1k ewwa.........
ReplyDeleteGreat work. keep it up. pls add the solar powered led circuit soon.
ReplyDeleteSubmit කරන්න විතරයි දැන් තියේනේ
Deletealuth post ekak danakan balan innawa...smd led use karala tiyeda? ewa more efficient da?
ReplyDeleteYes low cost most efficient අඩු බල්බ් ගානකින් වැඩි එළියක් ගන්න පුළුවන් පාස්සන්න ගියහම තමා ටිකක් අමාරු
Deleteදිනුක මේ බ්ලොග් එක නිසා මට ඉලෙක්ට්‍රොනික්ස් වැඩ ටිකක් කරන්න ආස හිතුන. ඔයාගේ නිර්මාණශිලිත්වය ගොඩක් අගය කරනවා.. මට ඩිජි මල්ටිමිටර්, අයන් ගන්න හොද තැනක් කියනවද....
ReplyDeleteහොද තැනක් කියලානම් කියන්න බැහැ කොටුවේ පළමු හරස් විදියට ගියානම් ඕනා තරම් තියනවා එක එක ජාතියේ ඒවා
Deleteඑක ඇත්ත. රවුමක් දාලා බලනවා..අලුත් පොස්ට් එකක් ලඟදි දානවද..ජය.
Deleteලගදි එකක් දාන්න හිතාගන ඉන්නවා
Deletealuth post ekek dannnaaaaaaaaaaa
ReplyDelete