ඔන්න ටික කලකට පසු නැවත හිස් අතින් නැතුව බල්බ් ඒකක් අරගනම ආවා මේ දවස් වල විදුලි බිලි වැඩිවී ජයටම නැගලා යන හින්දා මම මගේ solar system ඒකෙන් උපරිම වාසි ගන්නවා solar project ඒක ගැන දන්නේ නැත්නම් මෙතැනින් බලන්න Solar Project ඊට පස්සේ SMD LED හදපු වඩාත් ප්‍රයෝගික බල්බ් එකක් ගෙනාවා එය SMD LED තමා දැනට බල්බ් වලින් ඉදිරියෙන් ඉන්නේ SMD LED ගැන පෙර ලිපිය SMD LED දැන් කියන්නම් අද බල්බ් ඒක ගැන විස්තරේ මේක SMD LED තමා මේක වැඩ කරන්නේ 12V වලින් මොකද මම මේක මගේ Solar Project එකට හදපු එකක් මේක අනිත් LED වලට වඩා ගන්න mA ගනන අඩුයි විහිදුවන ආලෝකය වැඩියි නිම කිරීමට ගතවන කාලය ඉතා අඩුයි.මෙහි ඒක SMD LED ඒකක් 1W නිසා මෙය 6W වේ.
මේ තියන්නේ සියලුම බඩු ටිකට මට ගියේ RS 450 මේවා ගතේ කොටුවේ මහින්ද
අයියගේ කඩෙන් හා Asia electronic ඒකෙන්
SMD රත් වන නිසා Heat Sink Compound දමන්න
18 ඕම්ස් resistor ඒකක් දාන්න ඒකෙන් තමා ගන්න Amp ඒක පාලනය වන්නේ
LED 7 තිබුනට අපි LED 3 set 2 used කරන්නේ
Testing වලට වැඩ live එකේදී මෙය දියහා කෙලින්ම බැලීමෙන් වලකින්න
Heat Sink Compound ටිකක් දාලම ඇන දාන්න
සාද නිම කරන ලද ඒක
Comment එකක් දාල යන්න මතක තියා ගන්න
ඔය බල්බ් එකේ කොච්චර එලිය තියනවාද? පොතේ හැටියට ඔය බල්බ් එකේ වොට් 40 ට වඩා ටිකක් වැඩියෙන් එලිය තියෙන්න ඕනේ.
ReplyDeleteකොටුවේ හොද 1w led ගන්න තියෙන්නේ කොහෙද?
Asian Electronic මහින්ද අයියගේ කඩේ 25W විතර එළියක් තියනවා
Deleteniyamai niyamai.....
ReplyDeleteThanks
Deleteඑළකිරි.......
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා
Deletemalli, mahinda aiyage kade kiyanne mokadda ?
ReplyDeleteAsian eka nam mahinda aiyage wenna baha. Ekai ahuwe...
අතුල බිල්ඩින් ඒකේ තියන කඩයක් මහින්ද අයියගේ කඩේ කියපුවහම කවුරුත් දන්නවා
Deleteමේ එල් ඊ ඩී එකේ ධන රින අග්‍ර දෙක හඳුනාගන්න හැටි රූපසටහනකින් පෙන්වන්න පුලුවන්ද
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ලේසිම විදිය තමා මල්ටිමිටර් ඒකේ Digital ඒකක්නම් රතු කලු අග්‍ර LED ලබා දුන් විට on වේ LED ඒකේ රතු අග්‍රය + ද කලු අග්‍රය - වේ Analog රතු අග්‍රය - ද කලු අග්‍රය + වේ
Deleteධන පැත්තේ පින්එකේ පොඩි ඉරිකැල්ලක් තියෙනවා හොදින් බැලුවොත් පෙනේවි මමත් මල්ටිමීටරෙන් චෙක් කරද්දි මගේ දුව තමයි මටත් ඒක හොයල දුන්නේ
Deleteඇතමයි හොදින් බලපුවහම පේනවා
Deleteresistor aka w kiyada danne
ReplyDelete1W
DeleteThis comment has been removed by the author.
ReplyDeletePower Pack එකකට ගැහුවම වැඩ කරනව. ඒත් කාර් බැටරියට ගැහුවට පස්සෙ මේක පත්තු වෙන්නෙ නෑ නේ. ඇයි ඒ ?
ReplyDeletevoltage eka tikak balanna battery eke
ReplyDeleteEthakota LED 3kata eka resistant eka gane mulu bulb ekata resistans 2k danna one neda ?
ReplyDeleteLED 3 kata 1 k rester eka gane danna one
Delete