2013-04-24

SMD LED 12V බල්බ් ඒකක් හදමු

ඔන්න ටික කලකට පසු නැවත හිස් අතින් නැතුව  බල්බ්  ඒකක් අරගනම ආවා මේ දවස් වල විදුලි බිලි වැඩිවී ජයටම නැගලා යන හින්දා මම මගේ solar system ඒකෙන් උපරිම වාසි ගන්නවා solar project ඒක ගැන දන්නේ නැත්නම් මෙතැනින්  බලන්න  Solar Project  ඊට පස්සේ SMD LED  හදපු  වඩාත් ප්‍රයෝගික බල්බ් එකක් ගෙනාවා එය SMLED තමා දැනට බල්බ්  වලින් ඉදිරියෙන් ඉන්නේ  SMLED ගැන පෙර ලිපිය SMD LED දැන් කියන්නම් අද බල්බ් ඒක ගැන විස්තරේ මේක SMD LED  තමා මේක වැඩ කරන්නේ  12V  වලින් මොකද මම මේක මගේ Solar Project එකට හදපු එකක් මේක අනිත් LED වලට වඩා ගන්න mA ගනන  අඩුයි විහිදුවන ආලෝකය වැඩියි නිම කිරීමට ගතවන කාලය ඉතා අඩුයි.මෙහි ඒක SMD LED ඒකක් 1W නිසා මෙය  6W වේ. 


මේ තියන්නේ සියලුම බඩු ටිකට මට ගියේ RS 450 මේවා ගතේ කොටුවේ මහින්ද 
අයියගේ කඩෙන් හා  Asia electronic ඒකෙන් 

SMD රත් වන නිසා Heat Sink Compound දමන්න 

18 ඕම්ස්  resistor ඒකක්  දාන්න ඒකෙන් තමා ගන්න Amp  ඒක පාලනය වන්නේ 


LED 7 තිබුනට අපි LED  3 set 2 used කරන්නේ 


Testing   වලට වැඩ live එකේදී මෙය දියහා කෙලින්ම බැලීමෙන් වලකින්න 


Heat Sink Compound ටිකක් දාලම ඇන දාන්න 



සාද නිම කරන ලද ඒක 

Comment එකක් දාල යන්න මතක තියා ගන්න 







19 comments:

  1. ඔය බල්බ් එකේ කොච්චර එලිය තියනවාද? පොතේ හැටියට ඔය බල්බ් එකේ වොට් 40 ට වඩා ටිකක් වැඩියෙන් එලිය තියෙන්න ඕනේ.

    කොටුවේ හොද 1w led ගන්න තියෙන්නේ කොහෙද?

    ReplyDelete
    Replies
    1. Asian Electronic මහින්ද අයියගේ කඩේ 25W විතර එළියක් තියනවා

      Delete
  2. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  3. malli, mahinda aiyage kade kiyanne mokadda ?

    Asian eka nam mahinda aiyage wenna baha. Ekai ahuwe...

    ReplyDelete
    Replies
    1. අතුල බිල්ඩින් ඒකේ තියන කඩයක් මහින්ද අයියගේ කඩේ කියපුවහම කවුරුත් දන්නවා

      Delete
  4. මේ එල් ඊ ඩී එකේ ධන රින අග්‍ර දෙක හඳුනාගන්න හැටි රූපසටහනකින් පෙන්වන්න පුලුවන්ද

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ලේසිම විදිය තමා මල්ටිමිටර් ඒකේ Digital ඒකක්නම් රතු කලු අග්‍ර LED ලබා දුන් විට on වේ LED ඒකේ රතු අග්‍රය + ද කලු අග්‍රය - වේ Analog රතු අග්‍රය - ද කලු අග්‍රය + වේ

      Delete
    2. ධන පැත්තේ පින්එකේ පොඩි ඉරිකැල්ලක් තියෙනවා හොදින් බැලුවොත් පෙනේවි මමත් මල්ටිමීටරෙන් චෙක් කරද්දි මගේ දුව තමයි මටත් ඒක හොයල දුන්නේ

      Delete
    3. ඇතමයි හොදින් බලපුවහම පේනවා

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Power Pack එකකට ගැහුවම වැඩ කරනව. ඒත් කාර් බැටරියට ගැහුවට පස්සෙ මේක පත්තු වෙන්නෙ නෑ නේ. ඇයි ඒ ?

    ReplyDelete
  7. voltage eka tikak balanna battery eke

    ReplyDelete
  8. Ethakota LED 3kata eka resistant eka gane mulu bulb ekata resistans 2k danna one neda ?

    ReplyDelete