මුලින්ම අපි බලමු මොකද්ද මේ Solar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේ බොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ. ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.
මේ තියන්නේ මම මිලදී ගත් ඒක.
මේ තියන්නේ විවිධ පෙනුමෙන්
මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේ
අනවශය වෙලාවට on /off කර ගන්න switch ඒකකුත් තියනවා
මේකේ තියනවා 1.2v 600mA Reachable Battery ඒකක් මේ Battery අන්තිම බාල ඒකක් තමා දාලා ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොට මේවා පැයක් දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ. Repair ඒක ඔපමනයි.
මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ.
Fully pack & seal කරලා ඒන්නේ.
Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා
මරු. මේ අඩවියට ආවෙ අදමද කොහේද.
ReplyDeleteමේ වගේ සෝලා පවර් වලින් වැඩකරන සමනලයෙක් මගේ පුතාට ලැබිල තිබුන. අව්වෙ තිව්වම වටේව පියාඹනව. දැං නං වැඩ නෑ.
වෙරිෆිකේෂන් අයින් කලානම් තමා හොඳ
Battery ඒක බලන්න
Deleteවෙරිෆිකේෂන් අයින් කරන්න බැහැ මේවගේ අය හින්දා
http://www.warunalive.blogspot.com/2012/05/12-led-cfl-led-230-12-led-panel-battery.html?m=0
හෆොයි.... කැත නැතුව copy කරලා paste කරලා තියෙනවා..
Deleteසාමාන්‍යයෙන් කොච්චර එළියක් තියේද ?
ReplyDelete(වෙරිෆිකේශන් අයින් කරලා කොමෙන්ට් මෝඩරේට් කරන්න . එතකොට හොඳ කොමෙන්ට් විතරක් තෝරල පබ්ලිශ් කරන්න.. නැත්නම් කොමෙන්ට් කරන්න එපා වෙනවා)
තනි led ඒකක එලිය තමා තියන්නේ ඒක රටාවකට විහිදෙනවා
Deleteniyamai aaaa.
ReplyDeleteThanks
DeleteThanks for the blog loaded with so many information. Stopping by your blog helped me to get what I was looking for. solar street light supplier
ReplyDelete