2013-08-06

Solar Garden Lights Repair කරමු

මුලින්ම අපි  බලමු මොකද්ද මේ Solar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේ බොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ. ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.


මේ තියන්නේ මම මිලදී ගත් ඒක. 


මේ තියන්නේ විවිධ පෙනුමෙන් 



මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේ  


අනවශය වෙලාවට on /off  කර ගන්න switch ඒකකුත් තියනවා 



මේකේ  තියනවා 1.2v  600mA Reachable Battery ඒකක්  මේ   Battery අන්තිම බාල  ඒකක් තමා දාලා  ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොට මේවා පැයක්  දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා  Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ. Repair ඒක  ඔපමනයි.



මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ. 


Fully pack & seal  කරලා ඒන්නේ.

Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා



8 comments:

  1. මරු. මේ අඩවියට ආවෙ අදමද කොහේද.

    මේ වගේ සෝලා පවර් වලින් වැඩකරන සමනලයෙක් මගේ පුතාට ලැබිල තිබුන. අව්වෙ තිව්වම වටේව පියාඹනව. දැං නං වැඩ නෑ.

    වෙරිෆිකේෂන් අයින් කලානම් තමා හොඳ

    ReplyDelete
    Replies
    1. Battery ඒක බලන්න

      වෙරිෆිකේෂන් අයින් කරන්න බැහැ මේවගේ අය හින්දා
      http://www.warunalive.blogspot.com/2012/05/12-led-cfl-led-230-12-led-panel-battery.html?m=0

      Delete
    2. හෆොයි.... කැත නැතුව copy කරලා paste කරලා තියෙනවා..

      Delete
  2. සාමාන්‍යයෙන් කොච්චර එළියක් තියේද ?

    (වෙරිෆිකේශන් අයින් කරලා කොමෙන්ට් මෝඩරේට් කරන්න . එතකොට හොඳ කොමෙන්ට් විතරක් තෝරල පබ්ලිශ් කරන්න.. නැත්නම් කොමෙන්ට් කරන්න එපා වෙනවා)

    ReplyDelete
    Replies
    1. තනි led ඒකක එලිය තමා තියන්නේ ඒක රටාවකට විහිදෙනවා

      Delete
  3. Thanks for the blog loaded with so many information. Stopping by your blog helped me to get what I was looking for. solar street light supplier

    ReplyDelete