2012-04-19

Android phone ඒක root කරලා සිංහල දාමු

මාත් ඉතින්   Apple phone ඒක විකුණලා Android phone එකක් ගත්තා දැන් Root කර ගැනීම හා 
සිංහලදා ගැනීම තමා කරගැනීමට තිබුනු ලොකුම වුවමනාව මොකද සිංහල web site කොටු  කොටු  පේනහින්දා Warranty තියනවනම් Root කරන්න යන්න එපා Warranty නැතුව යනවා  මේ Soft එකෙන් Root කරපුවා  Unroot කරන්න  පුළුවන්  කියලා කියනවා අනේ මන්දා
මෙන්න මේ විදියට තමා Root කරගන්නේ
 මුලින්ම  මේක  Download කර ගන්න 

Download කරගත් Unlock Root ඔබේ පරිගණකයට Install කරගන්න  
අලුත් Phone ගොඩක් මේකෙන් Root කරන්න පුළුවන්  


Settings/Development/USB debugging වෙත ගොස් tik ඒක දමන්න අමතක කොකරන්න 

ඉන් පසු Unlock Root හි ඇති Root බොතම ඔබන්න මද වෙලාවකින්   ඔබගේ Phone Model Number ඒක  පෙන්නාවි   එය ok කර දුන් විට ටික වෙලාවකින් Root ක්‍රියාකාරිවය අවසන් කියා පණිවිඩයක් දිස්වේ 
ඔබට Root කිරීමට පමණක් අවශානම්  මෙය   පමණක් කරන්න 

දැන් බලමු සිංහල දානේ කොහොමද කියලා

Settings/Development/USB debugging වෙත ගොස් tik ඒක ඉවත් කර ගන්න. SDCARD එකේ  Folder එකක් හදලා එකට Download කරගත් Root_Explor.apk හා DroidSansFallBack .ttf කියන File දෙක Copy කර ගන්න .ඉන්පසු  Copy කරගත්  Root_Explor app ඒක Phone එකට  install කර ගන්න .  Root_Explor කියනේ හරියට File Manage Software එකක් වගේ .
දැන් install කරපු Root_Explor open කරගන්න මෙතනදී Super User ට Allow කරන්න අහනවා Yes කියලා යන්න දැන් තියෙනේ  /sdcard/newfolder/DroidSansFallBack .ttf sd Card එකේ තියන  මේ Font  එක Copy කරලා /System/fonts/ මෙතනට ගිහින් Past කරන  ඕනා ඊට පෙර  Past කරන තැන උඩ පොඩි button එකක් තියනවා Mount R/W කියලා ඒක past කරන්න කලින් ඔබන්න.

දැන් ඉතින් Phone ඒක ඕනම් Restart කරලා සිංහල පේනවාද කියලා බලනකෝ

Root කරන්න බැරි අය Google Play  ගිහින් මේක Install කරලා බලන්න 
Fontomizer SP

සිංහල දානවා කියන ඕක තමා කරන්න තියෙනේ 
comment දාල යන්න අමතක කරන්න එපා 




1 comment: