මාත් ඉතින් Apple phone ඒක විකුණලා Android phone එකක් ගත්තා දැන් Root කර ගැනීම හා
සිංහලදා ගැනීම තමා කරගැනීමට තිබුනු ලොකුම වුවමනාව මොකද සිංහල web site කොටු කොටු පේනහින්දා Warranty තියනවනම් Root කරන්න යන්න එපා Warranty නැතුව යනවා මේ Soft එකෙන් Root කරපුවා Unroot කරන්න පුළුවන් කියලා කියනවා අනේ මන්දා
Root කරන්න බැරි අය Google Play ගිහින් මේක Install කරලා බලන්න
Fontomizer SP
සිංහලදා ගැනීම තමා කරගැනීමට තිබුනු ලොකුම වුවමනාව මොකද සිංහල web site කොටු කොටු පේනහින්දා Warranty තියනවනම් Root කරන්න යන්න එපා Warranty නැතුව යනවා මේ Soft එකෙන් Root කරපුවා Unroot කරන්න පුළුවන් කියලා කියනවා අනේ මන්දා
මෙන්න මේ විදියට තමා Root කරගන්නේ
මුලින්ම
මේක Download කර ගන්න
Download කරගත් Unlock Root ඔබේ පරිගණකයට Install කරගන්න
අලුත් Phone ගොඩක් මේකෙන් Root කරන්න පුළුවන්
අලුත් Phone ගොඩක් මේකෙන් Root කරන්න පුළුවන්
Settings/Development/USB debugging වෙත ගොස් tik ඒක දමන්න අමතක කොකරන්න
ඉන් පසු Unlock Root හි ඇති Root බොතම ඔබන්න මද වෙලාවකින් ඔබගේ Phone Model Number ඒක
පෙන්නාවි එය ok කර දුන් විට ටික වෙලාවකින් Root ක්‍රියාකාරිවය අවසන් කියා පණිවිඩයක් දිස්වේ
ඔබට Root කිරීමට පමණක් අවශානම්
මෙය පමණක් කරන්න
දැන් බලමු සිංහල දානේ කොහොමද කියලා
Settings/Development/USB debugging වෙත ගොස් tik ඒක ඉවත් කර ගන්න. SDCARD එකේ Folder එකක් හදලා එකට Download කරගත් Root_Explor.apk හා DroidSansFallBack .ttf කියන File දෙක Copy කර ගන්න .ඉන්පසු Copy කරගත් Root_Explor app ඒක Phone එකට install කර ගන්න . Root_Explor කියනේ හරියට File Manage Software එකක් වගේ .
දැන් install කරපු Root_Explor open කරගන්න මෙතනදී Super User ට Allow කරන්න අහනවා Yes කියලා යන්න දැන් තියෙනේ /sdcard/newfolder/DroidSansFallBack .ttf sd Card එකේ තියන මේ Font එක Copy කරලා /System/fonts/ මෙතනට ගිහින් Past කරන
ඕනා ඊට පෙර Past කරන තැන උඩ පොඩි button එකක් තියනවා Mount R/W කියලා ඒක past කරන්න කලින් ඔබන්න.
දැන් ඉතින් Phone ඒක ඕනම් Restart කරලා සිංහල පේනවාද කියලා බලනකෝ
Fontomizer SP
සිංහල දානවා කියන ඕක තමා කරන්න තියෙනේ
comment දාල යන්න අමතක කරන්න එපා
download karanna behene ban
ReplyDelete