Blog ඒකට ආරෂාවක් දාමු
වැඩේ පොඩි වුනාට වාසි ගොඩයි දැකලා තියනවා නේද සමහර අයගේ Blog වලට ගියහම Right Click කරනත් බැහැ Copy කරනත් බැහැ මුකුත් කරනත් බැරුව යනවා .වෙලාවකට ඕනා කරන දෙයක් වත් Copy කරගන්න බැහැ Blog ඒකට එන කෙනාට මෙහෙම Copy කරන බැරුව යන්න අරෂාවක්
දාන්න මොකක් හරි හේතුවක් ඇතිනේ සමහර අය අනුන්ගේ Blog Post තමන්ගේ වගේ Blog එකේ දාගන්නවා මුල් අතිකරු මේක දැක්කහම මොකද හිතෙන්නේ පැය දවස්
ගනන් මහන්සි වෙලා Blog Post ලියලා වෙන කවුරු හරි ලකුණු දාගන්නවා මේක තමා මෙහම කරන හේතුව වෙලා
තියෙනේ .මේකට මේ පොඩි වැඩේ කරලා දාන්න මේක Jave Script එකක්.
කරන්න තියෙනේ Blogger අලුත් එකේ නම් Layout ඒකට ගිහින් කැමති තැනක තියන Add a Gadget
වෙත ගොස් HTML/JAVAScript වෙත යන්න දැන් Title කැමති නමක් දෙන්න දැන් මේක
Content යන තැනට Download කරගත් Jave Script Copy කර Save කරගන්න ඉන්පසු Layout ඇති
Save Arrangement Click කර දැන් වැඩේ කොහොමද කියලා බලන්න
මට මේ වැඩේ කියලා දුනේ මෙන්න මෙයා තමා දිල්නුවන්
Comments දාල යන්න අමතක කරන්න එපා
ඵල ඵල...වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න!
ReplyDeleteනියමයි.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා
Deleteමං ඕක කරා බන් ගිය මාසේ මගෙත් ලිපි ඉස්සුවා එකෙක්.
ReplyDeleteඋසන උන් දැන් ටික ටික වැඩි වෙනවා මේවා දාපුවහම බලමුකෝ කොහොමද උසනේ කියලා
DeleteJAVA Script browser එකෙන් ඩිසේබල් කලාම මේකෙන් වැඩක් නෑ. පුරුදු විධියටම උස්සන එකා උස්සනවා.
ReplyDeleteඑකට විකල්පයක් හොයන්න වෙනවා
Deleteනියමයි!
ReplyDeleteEla ela man kiyawapu patta blog ekak
ReplyDeleteThanks
Delete