ගිය පාර Post එකේ USB MP3 Radio තිරිහන්
කරන්න කියලා දුන්නානේ බලපු නැති කටිය මෙනනින්
බලන්න Link මේ පාර ටිකක්
අලුත් කරලා දෙන්න හදනේ ඔයාලට හරිම පහසුයි ගිය සැරේ මතකනේ Ice Cream Box එකක්නේ Fix කරේ. මේ පාර හදන ඒක ඔන තැනක තියාගන පුළුවන් කැත නැතුව.මුහුණත් තහඩු වෙනස් ඒවත් මිලට ගන්න තියනවා මේකේ USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.Remote එක දුරට වැඩ කරදර
අඩුයි .Remote එක නැත්නම් බොතම් ටික ඔබලා උනත් වැඩ කරනවා .
මේ තියනේ ඕනා බඩු ටික
1. USB MP3 Card 1 Pcs
2. 5V 1A Power Pack 1 Pcs
3. 2 way Sun Box 2 Pcs
4. බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet
USB MP3 Card ඒක පළමු හරස් විදියේ Unitec එකෙන් ගන්න පුළුවන් RS 600 5V 1A Power Pack ඒක RS 260 Sun Box එකක් Rs 90 බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet Rs 100 ඔන්න ගිය වියදම්
Total =1140
මේ තියනේ ඉදිරි පෙනුම
පිටුපස Out put දෙකක් තියනවා ඔනම් Head Phone එකක් ගහනත් පුළුවන්

ඔන්න ඉතින් 8GB USB PEN වැඩ කරනවා
ඔන්න ඉතින් FM වැඩ කරනවා
මේ Out Put එක ඔයාට කැමති එකකට In කරගන්න පුළුවනි(Amp Car Aux In ).FM වලට පොඩි Wire කැලක් Solder කරගන්න.
Comment දාල යන්න අමතක කරන එපා