ගිය පාර Post එකේ USB MP3 Radio තිරිහන්
කරන්න කියලා දුන්නානේ බලපු නැති කටිය මෙනනින්
බලන්න Link මේ පාර ටිකක්
අලුත් කරලා දෙන්න හදනේ ඔයාලට හරිම පහසුයි ගිය සැරේ මතකනේ Ice Cream Box එකක්නේ Fix කරේ. මේ පාර හදන ඒක ඔන තැනක තියාගන පුළුවන් කැත නැතුව.මුහුණත් තහඩු වෙනස් ඒවත් මිලට ගන්න තියනවා මේකේ USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.Remote එක දුරට වැඩ කරදර
අඩුයි .Remote එක නැත්නම් බොතම් ටික ඔබලා උනත් වැඩ කරනවා .
මේ තියනේ ඕනා බඩු ටික
1. USB MP3 Card 1 Pcs
2. 5V 1A Power Pack 1 Pcs
3. 2 way Sun Box 2 Pcs
4. බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet
USB MP3 Card ඒක පළමු හරස් විදියේ Unitec එකෙන් ගන්න පුළුවන් RS 600 5V 1A Power Pack ඒක RS 260 Sun Box එකක් Rs 90 බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet Rs 100 ඔන්න ගිය වියදම්
Total =1140
මේ තියනේ ඉදිරි පෙනුම
පිටුපස Out put දෙකක් තියනවා ඔනම් Head Phone එකක් ගහනත් පුළුවන්
ඔන්න ඉතින් 8GB USB PEN වැඩ කරනවා
ඔන්න ඉතින් FM වැඩ කරනවා
මේ Out Put එක ඔයාට කැමති එකකට In කරගන්න පුළුවනි(Amp Car Aux In ).FM වලට පොඩි Wire කැලක් Solder කරගන්න.
Comment දාල යන්න අමතක කරන එපා
මැක්සා වැඩක් නොවැ ....
ReplyDeleteවෙරිපිකේෂන් අයින් කලොත් මොකෝ ?
මත් කැමති අයින් කරන්න ලොකු අයියා කෙනෙක් මගේ post එයාගේ වගේ දාල මට වැඩ පෙනුවා
Deleteකවුද ලොකු අයියා,ඔයා දිගටම කරගෙන යන්න.අයියලා අපිට වැඩක් නෑ
ReplyDeleteඕවා ගැන කතා කරලා වැඩක් නැහැ ඔයාලා මා සමගනේ
DeleteCommented By හදවතින්ම ශ්රී ලාංකිකයි..එල එල වැඩේ හොදයි... වයරින් ඩයග්රම් එකත් දැම්මනම් වටිනවා තවත්......
ReplyDeletePCB එක පිටු පසේ ගහලා තියනවා
Deleteසිල්වර්ටෝන් එකෙන් ගැලපෙන ප්රොජෙක්ට් බොක්සස් ගන්න පුලුවන් ආවරනය විදිහට.
ReplyDeletehttp://www.silvertonesonline.com
Silvertones Ltd
132 Vauxhall Street
Colombo 2
Sri Lanka.
Tel: +112 436141, 2 335634
හොය හොය හිටියේ ස්තුතියි ඔබට
Deletevoltage eka wadi unoth sensor 1 yanawada?
ReplyDeletemata hoyaganna bhe ne unitec eka. thena hariyata kiyanawada?
ReplyDelete1 Cross street පටන් ගතු ගමන්ම වම් පැතේ
Deleteela.....ela...mcn
ReplyDelete