2012-06-20

Windows 8 සහ 7 USB පෙන් එකෙන් install කරමු


මට මේ ලදී  දවසක laptop  කකට Windows අලුතින්  දාන්න  උනා වැඩේ කියනේ එකේ DVD ROM එකක් නැහැ HP Atom Laptop එකක් දැන් මොකද කරනේ 

මේ වැඩේ කොහොම හරි කරන ඕනනේ  මොනවා කරන්නද  external dvd drive එකක් තිබුනානම් කියලා හිතුනා දැන් ඉතින් Google දෙවියන්දේ පිහිට තමා කියලා හිතාගන පිහිට පැතුවා මෙන්න හම්බුනා.මේක හොර Copy නම් නමේ  Microsoft එකෙන්ම අපේ ලේසියට දෙන පොඩි Tool  එකක්  මේකෙන් Windows 8 හා 7 දෙකම මම ටෙස්ට් කරා වැඩේ ගොඩ සමහර විට XP වලත්   වැඩ ඇති . DVD නැති වෙනවා සිරෙනවා අලුත් Version  එකක් අපුවහම එක දාල බලන්න හිතෙනවා. මේ tool එක ලග තියනකන් කිසි කරදරයක් නැහැ 4GB Pen Drive එකක් පමනි  ඕනා. හදිසි වෙලාවට DVD එකක් ලග නැත්නම් ඔකොම ඉවරයිනේ .

මුලින්ම මේ tool  එක බාගන්න  Download Link

Windows 8 32 Bit Download 32
Windows 8 64 Bit Download 64
Product Key:   TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF


දැන් tool එක Install කරගන්න මේ විදියට 





Source File කියලා තියන තැනට Download  කරපු Windows 8 32 bit or 64 bit .ISO Img  ඒක Browse කරලා දෙන්න 


මෙතනට අඩුම තරමේ 4GB වත් USB Pen එකක් දෙන්න External USB Hard එකක් හරි කමක් නැහැ 


ඔන්න දැන් වැඩේ පටන් ගත්තා


දැන්  USB එකට Windows 8 කොපි වීම ආරම්භ  වී ඇත 



දැන් වැඩේ ඉවරයි 


USB එකට Windows 8 copy වී අවසන් වූ පසු ඉහත ආකාරෙයන් දැක ගත හැකි වේ. නිසි ආකාරව  සිදු වී ඇත්දැයි දැන ගැනීමට  USB ඒක නැවත පරිගණකයට plug කරන්න එවිට Setup.exe auto run වී  windows  Setup එක ආරම්භ වනවාදැයි බලන්න.එහෙමනම් වැඩේ හරි දැන්  මවු පුවරුවේ  BIOS සැකසුම්ට  ගිහින් 
USB  එකෙන්   Boot කිරීමට නම්   First Boot Device එක ලෙස USB ලබා දෙන්න 
තවද USB Boot Enable ද  තියනේ කියලා බලන්න දැන් save (F10) කරලා PC ඒක Reboot කරලම බලන්න මොකද වෙනේ කියලා 

Comments දාල යන්න අමතක කරන්න එපා 



No comments:

Post a Comment