මට මේ ලගදී දවසක laptop ඒකකට Windows අලුතින් දාන්න උනා වැඩේ කියනේ එකේ DVD ROM එකක් නැහැ HP Atom Laptop එකක් දැන් මොකද කරනේ
මේ වැඩේ කොහොම හරි කරන ඕනනේ මොනවා කරන්නද external dvd drive එකක් තිබුනානම් කියලා හිතුනා දැන් ඉතින් Google දෙවියන්දේ පිහිට තමා කියලා හිතාගන පිහිට පැතුවා මෙන්න හම්බුනා.මේක හොර Copy නම් නමේ Microsoft එකෙන්ම අපේ ලේසියට දෙන පොඩි Tool එකක් මේකෙන් Windows 8 හා 7 දෙකම මම ටෙස්ට් කරා වැඩේ ගොඩ සමහර විට XP වලටත් වැඩ ඇති . DVD නැති වෙනවා සිරෙනවා අලුත් Version එකක් අපුවහම එක දාල බලන්න හිතෙනවා. මේ tool එක ලග තියනකන් කිසි කරදරයක් නැහැ 4GB Pen Drive එකක් පමනි ඕනා. හදිසි වෙලාවට DVD එකක් ලග නැත්නම් ඔකොම ඉවරයිනේ .
මුලින්ම මේ tool එක බාගන්න Download Link
Windows 8 32 Bit Download 32
Windows 8 64 Bit Download 64
Product Key: TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF
දැන් tool එක Install කරගන්න මේ විදියට
Source File කියලා තියන තැනට Download කරපු Windows 8 32 bit or 64 bit .ISO Img
ඒක Browse කරලා දෙන්න
මෙතනට අඩුම තරමේ 4GB වත් USB Pen එකක් දෙන්න External USB Hard එකක් හරි කමක් නැහැ
ඔන්න දැන් වැඩේ පටන් ගත්තා
දැන් USB එකට Windows 8 කොපි වීම ආරම්භ
වී ඇත
දැන් වැඩේ ඉවරයි
USB එකට Windows 8 copy වී අවසන් වූ පසු ඉහත ආකාරෙයන් දැක ගත හැකි වේ. නිසි ආකාරව සිදු වී ඇත්දැයි දැන ගැනීමට USB ඒක නැවත පරිගණකයට plug කරන්න එවිට Setup.exe auto run වී windows Setup එක ආරම්භ වනවාදැයි බලන්න.එහෙමනම් වැඩේ හරි දැන් මවු පුවරුවේ BIOS සැකසුම්ට ගිහින්
USB
එකෙන් Boot කිරීමට නම් First Boot Device එක ලෙස USB ලබා දෙන්න
තවද USB Boot Enable ද තියනේ කියලා බලන්න දැන් save (F10) කරලා PC ඒක Reboot කරලම බලන්න මොකද වෙනේ කියලා
Comments දාල යන්න අමතක කරන්න එපා
No comments:
Post a Comment