2012-08-07

LED CFL 12V 108 LED

ඕන්න හුග කාලයකට පස්සේ LED CFL එකක් අරගන  ආවා  පහුගිය ටිකේ අනම් මනම්නේ දැම්මේ මේක නම් 12V තමා වැඩ කරන්නේ ඔය ගොල්ලන්ට මේවා දෙන්නේ ඉදිරියට දෙන්න තියන ලොකු project එකකට මේවා ඕනා කරන හින්දා  ගෙදර  විදුලි බිල අඩුකරන්න  පුළුවන් එකක් solar power වලින් ගෙදර විදුලි පහන් 4 ක් 5 පැය 6 ක් 7 විතර නිවා තැබිය හැකි එකක් මම මේ දවස් වල  test run එකක් කරමින් ඉන්නේ.ඉදිරියේදී එකත් දානවා බය වෙන්න එපා.

අද මේ බල්බ් ඒක ගැන කියන්නම් කෝ  මේකේ  108 බල්බ් තියනවා යට පැත්තේ  බල්බ් 12 න් යට පැත්ට හොද එළියක් දෙනවා.වටේට LED 16  පටි  6 යි මේකෙන් මුලු  වටේම එලිය ආවරණය වෙනවා 360o පුර්ණ එලිය ලබේනනවා මේ බල්බ් ඒක 450 Lm එලිය නිකුත් කිරීමේ හැකියාවක් තියනවා.එම නිසා මෙම බල්බ් ඒක ඕනෑම තැනකට  යොදාගත හැක.


මේ  තියෙනේ මම බල්බ් 3 හදන්න ගත්තු බඩු ටික


Capsule එකක් රුපියල් 260
LED එකක් රුපියල් 5.50 (මම 500 ගතු හින්දා රුපියල් 5 ට  දුන්නා )
TTotal 800                                   
මට ගිය මිල ගනන් තමා මේ බඩු ගතේ කදාන The Moden LED එකේ තව තියනවා
 පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ shop එකෙන්  මිල ගණන් වෙනසක් නැහැ 


LED CFL

                                                             PCB එකේ උඩ  පෙනුම 
LED CFL
PCB ඒක යට පෙනුම 
LED CFL
ඕන්න දැන් තමා යුදේ පටන් ගන්නේ මම මේ රතු පාටින් පෙන්නලා දීලා තියනවා නේද ඒවා LED ධන පැත්ත වෙන්න  පාස්ස ගන්න.LED පේලි දෙකම එහෙමයි.මේ විදියට පටි 6 ම පාස්ස ගන්න.

LED CFL
 මේ තියනේ ඉවර වුනු ඒවා දැන් මේ වාගේ කටු එහෙම කපලා හොදට සුද්ද කරලා ගන්න  ඊලග  වැඩේට. 
LED CFL
 දැන් ඉතින් හරියටම මේ විදියට රතු සහ කලු Wire  දෙකක් අරගන මේ විදියට පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v  දීලා බලන්න බල්බ් ත්තු වෙන්න ඕනා.
LED CFL

දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා. මුලින්ම PCB එක මේ සුදු පාටින් පෙන්නලා තියන තැනින් විසන්දි කරන්න  ඉන්  පසු   මේ රතු  පාට  තරු වලින් පෙන්නලා තියනවනේද ඒවා LED වල ධන පාදය පාස්සන්න.  ඉන්  පසු  රතු සහ කලු  ඊතල වලින් පෙනෙන තැන් වල    රතු සහ කලු Wire  දෙකක් අරගන  පාස්ස ගන්න.බැරි වෙලාවත් වැරදුනොත් වැඩ කරනේ නැතුව යනවා.ඕනම් මේ wire දෙකට 12v  දීලා බලන්න බල්බ් ත්තු වෙන්න ඕනා.  මම නම් මෙතැනින් wire දෙකයි එලියට ගතේ  
                                            

 අන්තිමේට ඔකොම Wire ටිකේ එකට එකතු කරලා මේ විදියට Main Wire එකකට  පාස්ස ගන්න. 
LED CFL
                                                                    මෙන්න වැඩ 
LED CFL
 මම මේකට විදුලිය දුනේ Computer Power Unit එකකින් මේකට ගනේ 0.28 මිලි ඇම්පියර් 
LED CFL

Comment  දාල යන්න අමතක කරන්න එපා  

12 comments:

  1. මේ බල්බ් එකේ එළිය අපි සාමාන්‍යෙයන් දන්න බල්බ් වල එළියත් එක්ක සංසන්දනය කලොත් මොන වගේද?

    ReplyDelete
    Replies
    1. මෙහි 450Lm එළියක් තියනවා CLF බල්බ් එකක් අරගන බලන්න එකේ ගහලා තියනවා Lm අගය කියද කියලා

      Delete
  2. මල්ලි මේක 230VAC දානවනම් CAP එක කීයද දාන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. මේක 230V වලට හරියනේ නැහැ මගේ 230v අනිත් Post බලන්න

      Delete
  3. solar panal ganna thiyenne koheda Dinuka?

    ReplyDelete
  4. 230V ප්‍රධාන විදුලියෙන් දැල්විය හැකි දීප්තිමත් නැවත අරෝපණය කල හැකි විදුලි ඇන හිටිමකදි ස්වයංකියව දැල්වෙන එල්.ඊ.ඩී. විදුලි පහනක් හදන හැටි දන්නකො අයියේ ඒ ගැන මගේ email එකට email ක් දන්න
    janakapathmakumara@gmail.com
    මම ජනක

    ReplyDelete
  5. meke thiyana pcb board electronic shop wala ganna puluwanda? anith eka meke thiyana bulb shape plastic holder eka koheda ganne?

    ReplyDelete
    Replies
    1. Moden LED Kadana and 1st cross street Colombo LED Light විකුනන තැන් වල තියනවා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete