250*250
468*60 paint කරන්න අවශ්‍ය බඩු List ඒක
01 Mahogany dye
02 Sanding Sealer
03 Varnish
04 Thinner
06 වැලිකදදාසි 60/320
07 අනෙකුත් උපාංග
300*250
මේ තියෙන්නේ Sanding Sealer ඒක මේක රුපියල් 1236 Discount දාල 1100 දෙනවා. 4L ඒක 4000 විතර ගන්න පුලුවන් පොඩි ටින් ගන්න ඒක පාඩුයි.ටින් වල අඩියේ ඉතුරු වෙනවා 400mL විතර.
මේ විදියට ටිකක් ගලා බලන්න
300*250 දැන් කොහොමද දිලිසෙන දිලිසිල්ල වැඩේ උපරිම ලෙස හිතුවත් වඩා හොදින් සාර්ථක වුනා බලන්න මුල් ලීය හා අවසාන ලීය අතර වෙනස.
නිම කරනලද ලී අපි ලී ලස්සනට Polish කරනවා වඩු බාස් වහලේ ගහන්න මේ ලී උඩට ගන්නකොට මේ ලී අතුරලා තියනකොට මේ ලී සිරේනවා නස්තිවෙනවා මටනම් දුකේ බැහැ මේවා වලක්වා ගැනීමට අමාරුයි ඒකට හැමෝම කරන්නේ වහලේ ගැහුවට පස්සේ මඩ තියන තැන් හොදින් හෝදලා නැවත Varnish ටිකක් ගාන ඒක පමනයි එතකොට නැවත දිලිසෙන විදියට ලී ටික ගන්න පුලුවන් clear cord එකකුත් මිට පස්සේ ගහන්න පුළුවන්.
මේ ලී අතුරලා තියනකොට නස්තිවෙනවා පාගලා මටනම් දුකේ බැහැ වඩු බාස්ලගේ වැඩ තමා මොනවා කරන්නද මේවා හෝදලා දාන්න තමා තියෙන්නේ.මටනම් දුකේ බැහැ.
දැන් බලමු කොහොමද සිවිලින් ෂිට් වලට තීන්ත ගානේ කොහොමද කියලා
ෂිට් 200 paint කරන්න අවශ්‍ය බඩු List ඒක
01 Filler 20L
02 Brilliant white emulsion 20L
03 roller brush & Tray
728*90
අද තේමාව තමා කොහොමද Finishing වහලයකට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරගන්නේ කියලා පේන විදියට මේක ටිකක් ලොකු වැඩක් කරන කොට මහ ලොකු දේකුත් නැහැ මුලින්ම කියන්න ඕනා Finishing වහල වර්ග දෙකක් තියනවා එකක් තමා පළමු රූපේ තියේන්නේ අනෙක තමා දෙවන රූපේ තියේන්නේ සාමානයෙන් මේ ලී අඩියක් පොලිෂ් කරන්න පින්සලෙන් ගානවානම් රුපියල් 22-28 ගන්නවා ස්ප්‍රේ paint කරනවනම් රුපියල් 28-35 අතර ගන්නවා ස්ප්‍රේ paint කරනවනම් තීන්ත ගොඩක් අපතේ යනවා.නිකන් ගන්න හදලා බලන්න දික් අඩි 5000 තිබුනොත් 5000 X 22 =රුපියල් 110000 තව තින්ත වලට නැතුව ගෙයක් හදනවා කියන්නේ වියදම විතරනේ නේද? මේකේ තීන්ත ඒක ඒක අය ඒක ඒක විදියට කලවම් කරනවා ඒක ඒක විදියට විදියට ගානවා මේක තමා මම කරපු විදිය මම මුලින් සල්ලි වලට තමා paint කර ගත්තේ කරපු කෙනාගේ වැව හොද නැහැ කියන දවසට එන්නේ නැහැ මිනිහට ඕනා විදියට වැඩ.හරියට නිකන් මිනිහගේ වැඩක් වගේ. සාමාන්යෙන් යන අනුපාතයන්
දැන්මොත් Mahogany dye 01 L / Sanding Sealer 08L / Varnish 04L /Thinner 20L වගේ යනවා.
පළමු රූපය මේ තියේන්නේ යට පැතේ ලුනු මිදෙල්ල ලැලි වලින් නිම කරනලද වහලයකි මෙය මිලෙන් ඉතා අධිකය නමුත් බහුලව මෙය අලංකාර නිසා දැකිය හැක.
දෙවන රූපය මෙහි ලුනු මිදෙල්ල ලැලි වෙනුවට සිවිලින් ෂිට් හා හරස් අතට 1x1 router කරන ලද රීප්ප පටි යොදාගන ඇත. සිවිලින් ෂිට් Paint කරන විදිය පහතින් දක්වා ඇත.
468*60 paint කරන්න අවශ්‍ය බඩු List ඒක
01 Mahogany dye
02 Sanding Sealer
03 Varnish
04 Thinner
06 වැලිකදදාසි 60/320
07 අනෙකුත් උපාංග
මේ තියෙන්නේ Mahogany dye ඒක මේක රුපියල් 1062 Discount දාල 1000 -980 දෙනවා.
300*250
මේ තියෙන්නේ Varnish ඒක මේක රුපියල් 3565 Discount දාල 3200 දෙනවා.
දැන් Grinder ඒකට 60 කොලක් අලවලා ලී ටික කපන්න පටන් ගන්න එලියට ඇවිල්ලා තියන අනන් මනන් වලවල් කෙදි ඒක ගානකට ඒන්න මේකෙන් ටිකක් හිමිහිට අල්ලන්න.
මේ තියෙන්නේ අල්ලපු ලී ටික.
මුලුන්ම මේ ලී වලට Sanding Sealer ගාන්න ඕනා මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L දාල හොදින් කලවම් කර ගන්න සමහර අය Thinner 2L විතර දානවා මම නම් 1.5L දැම්මේ.මේක නිකන් ඉටි වගේ.මගේ වැඩක්නේ හොදට කරන්න ඕනා නිසා.
Sanding Sealer ගලා වෙලුනාට පස්සේ මේවගේ ඊට පස්සේ 320 වැලි කොලයකින් හිමිහිට කපන්න.
කපාගත් ලී වලට Mahogany dye ඒක ගාන්න තමා දැන් යන්නේ මේ අනුපාතයට සාදාගන්න Sanding Sealer 1L එකකට Thinner 1.5L Mahogany dye 200mL දාල හොදින් කලවම් කර ගන්න Mahogany පාට මදි වගේ නම් තව Mahogany dye ඒක වැඩි කර ගන්න.
Mahogany dye ඒක ගැවට පස්සේ හොදට වේලෙන්න ඒහේම තියලා නැවත 320 වැලි කොලයකින් හිමිහිට කපන්න මෙන්න මේවගේ වෙන්න දැන් නිකන් මැහොගනී වගේද පෙන්නේ නැත් නම් වෙන මොකක් හරි වගේද?
දැන් බලමු කොමද මේ Varnish හදා ගන්නේ කියලා මුලින්ම Varnish 1L කට Thinner 1L දාන්න
1.1 අනුපාතය හොදින් කලවම් කර අලේප කරන්න ගන්න.
300*250 දැන් කොහොමද දිලිසෙන දිලිසිල්ල වැඩේ උපරිම ලෙස හිතුවත් වඩා හොදින් සාර්ථක වුනා බලන්න මුල් ලීය හා අවසාන ලීය අතර වෙනස.
නිම කරනලද ලී අපි ලී ලස්සනට Polish කරනවා වඩු බාස් වහලේ ගහන්න මේ ලී උඩට ගන්නකොට මේ ලී අතුරලා තියනකොට මේ ලී සිරේනවා නස්තිවෙනවා මටනම් දුකේ බැහැ මේවා වලක්වා ගැනීමට අමාරුයි ඒකට හැමෝම කරන්නේ වහලේ ගැහුවට පස්සේ මඩ තියන තැන් හොදින් හෝදලා නැවත Varnish ටිකක් ගාන ඒක පමනයි එතකොට නැවත දිලිසෙන විදියට ලී ටික ගන්න පුලුවන් clear cord එකකුත් මිට පස්සේ ගහන්න පුළුවන්.
මේ ලී අතුරලා තියනකොට නස්තිවෙනවා පාගලා මටනම් දුකේ බැහැ වඩු බාස්ලගේ වැඩ තමා මොනවා කරන්නද මේවා හෝදලා දාන්න තමා තියෙන්නේ.මටනම් දුකේ බැහැ.
දැන් බලමු කොහොමද සිවිලින් ෂිට් වලට තීන්ත ගානේ කොහොමද කියලා
ෂිට් 200 paint කරන්න අවශ්‍ය බඩු List ඒක
01 Filler 20L
02 Brilliant white emulsion 20L
03 roller brush & Tray
මුලින්ම Filler ඒක ආලේප කරන්න ඕනේ Filler ඒකට 40% පමණ වතුර දමන්න කරුණාකර මෙය නිෂ්පාදකය අනුව වෙනස්වේ ඔ වුන්ගේ උපදෙසේ පිළිපදින්න Filler ආලේප නොකරොත් Brilliant white emulsion තීන්ත ආලේප කලවිට උරා ගැනීම පමණක් සිදුවේ.
Filler ඒක ආලේප කර පසු Brilliant white emulsion තීන්ත ආලේකල හැකිය 1.1 අනුපාතයට වතුර කලවම් කර ගන්න Brilliant white emulsion දෙවතාවක් ආලේප කිරීමෙන් මනා පෙනුමක් ලැබේ ඒක පාරකුත් සැහේ මොකද වඩු මහතා මේක වහයලට සවිකරන ගනකොට සිරෙනවා කිලුටුවෙනවා කලුවෙනවා මඩ ගැවෙනවා ගන්න දෙයක් නැතුව යනවා ඒක හින්දා වහලේ ගහලා අන්තිමේට උඩ නැගලා මේවට තින්ත ගාන්න වෙනවාඒතකොට දෙවතාවයි
Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා
නියම DIY පොස්ට් එක .. සුබ පතනවා...ජය..
ReplyDeleteThanks
DeleteGODAAAAK WADAGATH POST EKAK,
ReplyDeleteතැන්ක්ස්
Deleteniyamai machan
ReplyDeletemage gedara gahala tiyenne mee wage wahalayak tamai dan 5 yers witara wenawa dan sheet walin kudu wage watenawa machan akata mukut nadda karanna
sheet re paint කරන්න වෙනවා හොදට කපලා re paint කරන්න
Deleteගොඩක් වැදගත් මචන් මේ ගැන දිගටම ලියහන්.
ReplyDeleteමචන් අපේ ගෙදර කොටසක් තියනවා වහලේ ගහලා නැ තාම.එකේ තියන උළුවහු එහෙම තෙමෙනවා අම්බානට.තව ටික කාලයක් තිබ්බොත් දිරනවා. නැද්ද මචන් එකට ගහන්න paint එකක්. සෑන්ඩ් සීලර් ගෑවොත් හරියයිද බන් වැඩේ.වහලේ ගහනකන් පරිස්සන් කරගන්න ඕන
http://www.jatholdings.com/ ගාව ඕවට හරීයන ඒවා තියනවා ටිකක් බලන්න
Deleteමචන් වැදගත් පොස්ට් එකක් , මට කියන්න පුලුවන්ද හොද ලුනු මිදෙල්ල ලී ගන්න තැනක්. මමත් වහලේ ගහන්න ලී ගන්න විශ්වාස තැනක් තාම හොයනවා
ReplyDeleteoya koheda
Delete