2012-04-25

12 වෝල්ට් වලින් වැඩකරන LED CFL බල්බ් එකක් හදමු

න්න ඉතින් ආයමත් LED බල්බ් එකක් අරගන අවා මේක නම් 230 වෝල්ට්වලින් නම් වැඩ කරනේ නැහැ හොදට මතක තියාගන්න ගොඩ දෙනෙක් අහලා තිබුනා 12 වෝල්ට් වලින් වැඩකරන LED බල්බ් නැද්ද කියලා දැන් විදුලි බිල වැඩි හින්දා කටිය  Solar panel වලින් Battery charge කරලා LED බල්බ්  දාන්න හදනවා වගේ  මොකද මේකට  2W-3W  විතරනේ  වැය වනේ   මේක වැඩ කරනේ 12 වෝල්ට් වලින් විතරයි  12  වෝල්ට් කිවුවේ කාර් බැටරි UPS  බැටරි Computer Power Supply  කහ කළු වයර් වලින් මේක හොදට වැඩ දැන් තේරුණා නේද?  
මේ තියනේ නිමකල  12V (වෝල්ට්) LED CFL බල්බ් එක   


මම බල්බ් 5හදන්න ගෙනාපු බඩු මල්ල 

LED 500 පැකට් එකක් ම මිලට ගත්තා බලන්න LED වල විස්තර ගහලා තියනවා 


PCB එක පොඩි වෙනස් කමක් කරනවා හොදට බලන්න හරියට පැත්ත බලලා මේ විදියට path එක විසන්දි කරන්න.මොකද  LED 4 series ආකාරයට සවිකරපුවහම කිසිම කරදරයකින් තොරව 12V වලින් දල්වා ගත හැක.මොකද මේ LED එකක් 3.2 , 3.4 V වලට ඔරොතු දෙනවා. තුවන රුප සටහන බලන්න .

හොදින් මේක නම් බලන්න වැරදුනොත් වැඩ  කරනේ නැහැ  මේ විදියට තමා LED ටික  පාස්ස  ගන්න ඕනා 
-+ -+   + -+ -+ -+ -+-  + -+ -+ -+ -+-    ඊතල ගැන අවදාන යොමු කරන්න 

පාස්ස ගත් LED වලට වයර්  පාස්ස ගනේ මෙන්න මේ විදියට මගේ පහසුවට  + ට රතු ද - කළු වයර් තමා මම පැසුවේ.
දැන් බලමු මේ පොඩි රවුම කොහොමද හදා ගනේ කියලා මේකේ තියනවා LED 7 මේකේ 8 තිබුනානම් මොකද වෙනේ. මම මේකට පොඩි වැඩක් කරා මුලින්ම LED 7මේ විදියට  පාස්ස  ගන්න
+-+-+-+-  -+-+-+- දැන් කරන්න තියනේ තව එකක් ඇතුල් පැ තෙන්  පාස්ස  ගන්න එත කොට LED  4 ක් වෙනවා නිකන්ම.ඇතුල් පැතෙන්  පාස්ස  ගත්තු LED එක තමා ඊතලෙන් පෙනේ.

මේ තියනේ මේ විදිය තමා

මේක හොදට බලන්න 

Computer Power Supply එකකින් තමා Power  දීලා  තියෙනේ. 


අන්තිමේට සියලුම වයර් එක Main වයර් එකකට  පාස්ස  ගන්න මේ විදියට


හොදින් බලන්න මේකට දාල තියන වයර් ඒක. ගන්න Ampere ඒක 12X0.18= 2.16 
ඒ කියනේ මේකට ගනේ 2.16 W

මේකට දාල තියන වයර් ඒක බලන්න ගන්න Ampere ඒක 12X0.31=3.72
ඒ කියනේ මේකට  ගන්නවා   3.72W

පේනවා නේද වයර් වලට කරන්න පුවුවන් වැඩ මේවට වයර් දැමීමේදී වඩාත් සැලකිලිමත් වන්න  මේවට කවදාවත් Speaker wire දාන එපා දාපු ගමන් ගන්න Watt වැඩි වෙනවා. Speaker wire අදුනන ගන්න හරිම පහසුයි ඒම wire විනිවිද පේනවා. මේවට Power වලට දාන  
යර් පමනක් යොදන්න Moter Winding / Auto Electrical Shop වල මේවා ගන්න තියනවා 1M RS 25  පමණ වෙනවා.

මේ තියෙනේ  Speaker wire






 මගේ පෙර ලිපි 

www.dinumadushan.tk

Comment දාල යන්න අමතක ක‍රන එපා 


9 comments:

  1. මම ඉලෙක්ට්‍රොනික් ඒ තරම් දන්න කෙනෙක් නෙමෙයි..

    මට නම් මොකුත් තේරුනේ නෑ සහෝ.. ඔයිට වඩා සරලව කියාදෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. සහෝ ඔයා මේක හදන්න බඩුටික ගන්න මම Help කරන්නම්

      Delete
  2. වැඩේනම් හොදයි.
    ඒත් අර කෑම වට්ටෝරුවක වගේ මුලින්ම අවශ්‍ය දුව්‍ය මොනවාද කියාලත්, ඒවා ගන්න පුළුවන් තැනුත් සදහන් කලානම් පංකාදුයි.

    මේ වගේ හදන්න පුළුවන් අළුත් දේවල් තව තවත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. මේකේ ගන්න තියන්නේ

      LED Capsule 1 Pcs Rs 120
      Super Bright Led 67 Pcs Rs 5 X 67
      Circuit Wire අවශ ප්‍රමාණයට

      ගන්න තියනවා කදාන Moden LED Near Sampath Bank and 1st Cross Street අතුල බිල්ඩින් එකේ උඩ මහලේ මහින්ද අයියගේ කඩේ

      Delete
  3. නියමයි සහෝ....කොටුවෙම්ම ගන්න බෑරිද ඔක්කම.කදාන දුරයි අපිට

    ReplyDelete
    Replies
    1. කොටුවේ තියනවා 1 street එකේ අතුල Builden එකේ මහින්ද Shop එකේ

      Delete
  4. wade nam patta macho !!!
    macho,kotuwe godak thynne CHINESE LED neda????
    awa wadi kal use kranna amarui ne !!!.so macho hoda led ganne khoneda????
    uba kyna MAHINDA AIYA ge kade tynee chines led da ??...
    nathnm hoda ewada???

    ReplyDelete
    Replies
    1. කොහොමත් China තමා මහින්ද අයියා ගාව බඩු හොදයි කදාන නත් එහෙම තමා එකම LED තියෙනේ

      Delete