2012-04-21

Blog ඒකට ආරෂාවක් දාමු

                                           Blog ඒකට රෂාවක් දාමු 

වැඩේ පොඩි වුනාට වාසි ගොඩයි දැකලා තියනවා නේද සමහර අයගේ Blog වලට ගියහම Right Click කරනත් බැහැ Copy කරනත් බැහැ  මුකුත් කරනත් බැරුව යනවා .වෙලාවකට ඕනා කරන දෙයක් වත් Copy කරගන්න බැහැ Blog ඒකට එන කෙනාට  මෙහෙම Copy කරන බැරුව යන්න  අරෂාවක්  දාන්න මොකක් හරි හේතුවක්   ඇතිනේ සමහර  අය අනුන්ගේ Blog Post තමන්ගේ වගේ Blog එකේ දාගන්නවා  මුල් අතිකරු මේක දැක්කහම මොකද හිතෙන්නේ  පැය දවස්  ගනන්  මහන්සි වෙලා Blog Post ලියලා වෙන කවුරු හරි ලකුණු දාගන්නවා  මේක තමා මෙහම කරන හේතුව වෙලා  තියෙනේ  .මේකට මේ පොඩි වැඩේ කරලා දාන්න මේක Jave Script එකක්.


කරන්න තියෙනේ  Blogger අලුත් එකේ නම් Layout ඒකට ගිහින් කැමති තැනක තියන Add a Gadget 
වෙත ගොස් HTML/JAVAScript වෙත යන්න දැන්  Title කැමති නමක් දෙන්න දැන් මේක 
Download කරගන්න.
Content යන තැනට Download කරගත්  Jave Script Copy කර Save කරගන්න ඉන්පසු  Layout ඇති 
Save Arrangement Click කර දැන් වැඩේ කොහොමද කියලා බලන්න   






මට මේ වැඩේ කියලා දුනේ මෙන්න මෙයා තමා දිල්නුවන්

Comments දාල යන්න අමතක කරන්න එපා 

10 comments:

  1. ඵල ඵල...වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න!

    ReplyDelete
  2. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  3. මං ඕක කරා බන් ගිය මාසේ මගෙත් ලිපි ඉස්සුවා එකෙක්.

    ReplyDelete
    Replies
    1. උසන උන් දැන් ටික ටික වැඩි වෙනවා මේවා දාපුවහම බලමුකෝ කොහොමද උසනේ කියලා

      Delete
  4. JAVA Script browser එකෙන් ඩිසේබල් කලාම මේකෙන් වැඩක් නෑ. පුරුදු විධියටම උස්සන එකා උස්සනවා.

    ReplyDelete
    Replies
    1. එකට විකල්පයක් හොයන්න වෙනවා

      Delete