අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන අඩුකරමු මෙන්න
මේ ටිකනම් මිලට ගන්න වෙනවා
1.Solar Panel එකක් 25W RS 5000 (Used)
2.UPS Battery එකක් 12V7A RS 1700
3. 67LED CFL X 4 RS 2000
4.Battery charge enclose RS 450
5.charge & Other RS 500
6. Wires 25MX30 RS 750
Total =8700
මිල නම් ටිකක් යනවා තමා ඒ උනාට මෙහෙම වාසියක් තියනවා
අපේ ගෙදර හැම
මාසේම විදුලි බිල
ඒකක 115 ත් 120 අතර වෙනවා මේක හින්දා මම දැන්
ඒකක 100 වඩා අඩු කරගන ඉන්නවා. දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි. විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවා
මෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ Bill Calculator
මේ LED 67 බල්බ් 4 ක් දාල පැය 6 ක් 7 විතර මේ බල්බ් පත්තු කර ගන්න පුළුවන් බල්බ් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ.නැත් නම් 12V DC වැඩ කරන CFL බල්බ් මේකට දානත් පුළුවන් කොටුවේ තමා ගන්න තියනේ එකක් Rs 500 විතර වෙනවා.
On/Off Switch
ඒක ප්‍රධාන Switch
ඒක ලෙස ක්‍රියා කරනවා.Out Put 1 Out Put 2 Switch 2 ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LED ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එක Solar Panel එකට ආලෝක ලැබුනු විට පත්තු වෙනවා.
මේ තියෙනේ මම ගත්තු TATA 25W solar panels ඒක වහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක්
පේනවානේ උළු හිටන්. අපේ දුෂ්කර කියලා නොකිය කියපු පළාත් වාගයක් තිබුනා නේද ඒවාට ඒ දවස් වල විදුලි බලය දීලා තිබුනේ නැහැ ඒහේ තිබුනේ මිනිස්සු මේවයි තමා විදුලි බුබුලක් දල්වා ගතේ දැන් එගොලන්ට විදුලිය තියනවා ඒ ගොල්ලෝ මේවා අඩුවට විකුනනවා. 25W Rs 5000 50W Rs8000 විතර ගන්න පුළුවන්
මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7A මේකට ආලෝකය වැටුනහම 18.5V එනවා 1A සිට 1.4A ගන්න පුළුවන් දැන් කරන්න තියෙනේ මේකේ Out ඒක battery charging circuit එකකට දීලා battery charge කර ගන්න විතරයි.
මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350 අගල් 6 වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම් LM 350 පිචෙනවා.
Circuit ඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්න Circuit
Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. Heat Sink ඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා.
මම Battery එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්.
මේකේ Out Put 1 & 2 දෙක තමා + වලින් පෙන්නලා තියෙනේ අනික් ඒක -
මේ Diode එකෙන් කරනේ + පමනක් ඇතුලට ගන්න ඒක හා +- මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister ඒක 2k වන අතර ඉදිරි පස රතු LED එකෙන් Solar Panel එකට ආලෝක ලැබුනු විට LED ඒක ආලෝකමත් වේ.
Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා.
සම්පුර්ණ කරනලද Unite ඒක.
Battery එකට 2.5A Fuse එකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ.
මේ Battery charge enclose ඔය පේන අනම් මනම් කෑලි බැලි ඒක ඔකොම ගත්තේ 1st Cross Street එකෙන්.
මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ් වර්ග LED 67,LED 100, LED 108
බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම් මෙතැනින් ගන්න
DC විදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුරට වයර් යොදා ගන්න.එකනේ අපේ ගෙවල් වලට AC විදුලිය එනේ. වයර් ගැනීමේදී Auto & electrical වයර් මිලට ගන්න.
මොනවහරි අහන්න තියනවනම් Comment ඒකක් දාල යන්න අමතක කරන්න එපා.
දිනුක සහෝදරයා. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් තියෙන එක. තව හොද හොද කරුණු දාන්න. අනිවාර්යයනේ බලනවා. මං දන්නා හැමෝටම ලින්ක් දානවා. Great Work. Keep going. Wish you all the best. and tank you for lighting our dark world. Thanks again
ReplyDeleteඔබගේ සහයෝගයට මට වටිනවා
DeletePlease remove verifications. Its really anoying
ReplyDeleteඉදිරියේදී බලොපොරෝතු වන්න
Deletehttp://www.warunalive.blogspot.com/2012/05/12-led-cfl-led-230-12-led-panel-battery.html?m=0
Deleteවැදගත් ලිපියක් සහෝදරයා ....වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවානම් ලේසියි ,,,
ReplyDeleteඉදිරියේදී කරනවා
Deletesolar Panels ganna thyana then 2-3k kiyanawada?? PC eka weda karawa ganna 1k hada ganna ona.lokuuuuu udawwak eka...
ReplyDeleteමොරටුව සර්වෝදය එකට call එකක් දීලා බලන්න ඒගොල්ලෝ ගාව තියනවා used ගලවපු solar panel
Deletetransformer 2k dala DC - AC convert karagaththot wire godak dura danna puluwan neda?
ReplyDeleteInverter එකක් දාපුවහම වැඩේ හරි lost එක ටිකක් තියනවා Backup time අඩු වෙනවා. Inverter එකට වියදම ටිකක් යනවා
Deleteමේ බලන්න ගේ ඩි පිටින් මගේ ඒවා දාලා අහනේ බලනේ නැතුව
ReplyDelete"http://www.warunalive.blogspot.com/2012/05/12-led-cfl-led-230-12-led-panel-battery.html?m=0"
මල්ලි ඔයාගෙ උත්සාහයන් හා නිර්මාණ හැකියාවන් ඉතාම අගෙයි. නමුත් තාක්ශණය හා දැණුම සම්ප්‍රේශණය හෝ හුවමාරුව වලක්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔයා මේ පාවිච්චි කරන්නෙත් වෙන කව්රුන් හෝ සොයාගත් තාක්ශණයනෙ. මෙතනදි ඔයාගෙ නිර්මාණ හැකියාවන් පාවිච්චි කරල තියෙනව ඊට අමතරව. ඒනිසා, ඔයාගෙ නිර්මාණ තව තැනක පලවෙන එකගැන කනගාටු නොවී තවකෙනෙක්ට දැනුම ලබාදීම ගැන සතුටු වෙන්න.ජය!
DeleteThanks
Delete230V ප්‍රධාන විදුලියෙන් දැල්විය හැකි දීප්තිමත් නැවත අරෝපණය කල හැකි විදුලි ඇන හිටිමකදි ස්වයංකියව දැල්වෙන එල්.ඊ.ඩී. විදුලි පහනක් හදන හැටි දන්නකො අයියේ ඒ ගැන මගේ email එකට email ක් දන්න
ReplyDeletejanakapathmakumara@gmail.com
මම ජනක
Great wrk ! Well done (mamath 12 v LED light ekek heduwa oya kiyapu vidihata.thks brother...) LED adu wedi karanakota kohomada Resister eke venas karanne ?
ReplyDeleteLED kiyak withrada
DeleteWish you all the best
ReplyDeleteයාලුවා ඔයාගේ වැඩේ නම් නියමයි..මමත් ඔය LED බල්බ හදන වැඩේ කරනවා..මම ඔයත් එක්ක එකතු වෙලා මේක තවත් දියුණු කරන්න කැමතියි..මට ඔයාගේ PHONE NO එකයි ඊමේල් එකයි දෙන්න..
ReplyDeleteමගේ බ්ලොග් එක.
www.hetadina.blogspot.com/
dinumadushan@gmail.com
DeleteMekata SMD LED dala hodak eliya ganna barida..?
ReplyDeleteපුළුවන් මගේ main page එකේ ඒක හරියටම හරි http://www.dinumadushan.tk/2013/04/smd-led-12v.html
Deleteala! ala! machan
ReplyDeletemachan mata kiyannako solar panal aduwata ganna tiyena tanak ?
වෙට් 1ක් රුපියල් 200 වෙනවා මොරටුවේ සර්වෝදය එකේ බලන්න
Deleteගොඩක් ස්තුති මචන්
ReplyDeleteඋඹට ජයෙන් ජය
ගිහින්ම බලන්නකෝ
Deleteoyage me panal eka size kohomada?bulb keeyak withara puluwanda?ebay eken gennanna bariweida?
ReplyDeleteadi 2 1/2 2 withara loku ekaka bulb 5 withara wada ebay 50W panel ekak 80$ withara wenawa
ReplyDeleteමේ කොමන්ට් එක මෙතනට අදාළ දෙයක් නොවුනත්, බැරිද අපිට කියලා දෙන්න ටෙලිෆෝන් ලයින් එක හරහා විදුලිය අරගන පොඩි ඉමර්ජන්සි ලයිට් එකක් හදාගන්න හැටි. මොකද ටෙලිෆෝන් ලයින් එක හරහා වෝල්ට් 48 විතර එනවා, ලයිට් නැතිවෙලාවට ඒකෙන් පොඩි එළියක් දාගන්න තියනම් කරුවලේ ඉන්න ඕන නෑනේ. හැබැයි මෙහෙම කලාම බිල යනවද කියලානම් දන්නේ නෑ.
ReplyDeleteබිල නම් යන්නේ නැහැ හැබැයි call ඒකක් එනකොට voltage ඒක 48 වඩා වැඩි වෙනවා එතකොට bulb ටික පිචෙනවා.ඒකට මොකක් හරි විසදුමක් හොයා ගත්තනම් හරි
Deleteඔබට ජය වේවා.
ReplyDeleteWelcome Brother
Deletemama Sarwodayen 50w panel ekak gaththa, 5000/- i une, Meka set karaganna Support ekak denna puluwanda ?
ReplyDeleteramesh.silva@gmail.com
thanks
dan karanna tiyanne solor changer ekakata gahala battery ekak chage karaganna thama
DeleteCharger ekak / Battery ekak thoraganne kohomada ?
DeleteW = VI
DeleteW = 12 x 35
W = 420
35 A = 420 /50
35 A = 8.4 hours
50W panel ekakin chage karanawanam
35A battey dala eke fully chage wenna 8.4h yanawa
changer ekata oya uda tiyana eka ganna
thanks , Ebay eken charger controller ekak ganna puluwan weida ?
Deletemeka ganna
Deletehttp://www.ebay.com/itm/Solar-Panel-Charger-Controller-Regulator-15A-12V-24V-Safe-Protection-CE-TSR-/140898540508?pt=LH_DefaultDomain_0&hash=item20ce351bdc
thanks for fast reply !!!!
Deleteoya kiyapu Charger controller Ebay eken Awa, Den mekata UPS Battery ekakda set karanna one Car battery ekakda set karanna one ?
Delete50w panel hinda 35A battery ekak danna puluwan mage uda comment tikak balanna 35A battery ekak chage wenna 8.4h yanawa
Deletethanks,
DeleteMalliya wade nm maru :)
ReplyDeletepodi tip ekak one mata,
me metallic box eka kohenda ganna thinne ?
1st cross street Mahinda Aiyya Shop
Deletehttp://www.warunasat.com/showthread.php?tid=2380&pid=20776#pid20776
ReplyDeletemata led bulb hadana heti sinhalen email kala kiya denna my mail adress jayajaya59@gmail.com my hand phone number 0710545022
ReplyDelete