2012-09-25

Solar & LED CFL බලයෙන් විදුලි බිල අඩු කරමු

අද ඔන්න අරගන අවා මේ කාලෙට ඕනම කරන දෙයක් හැම තැනම කියනේ විදුලි බිලි අඩුකරන්න කියලනේ හරි අපි එහෙනමන  අඩුකරමු මෙන්න  මේ  ටිකනම් මිලට ගන්න වෙනවා 
1.Solar Panel එකක් 25W RS 5000 (Used)
2.UPS Battery එකක් 12V7A RS 1700
3. 67LED CFL X 4 RS  2000
4.Battery  charge enclose RS 450
5.charge & Other RS 500
6. Wires 25MX30 RS 750
Total =8700
මිල නම් ටිකක් යනවා තමා  ඒ උනාට මෙහෙම වාසියක් තියනවා  අපේ  ගෙදර හැම මාසේම  විදුලි බිල  ඒකක  115 ත් 120 අතර වෙනවා මේක හින්දා මම දැන්  ඒකක 100 වඩා අඩු කරගන ඉන්නවා. දනවානේ ඒකක 100 වඩා වැඩි වුනහම බිල හැදෙන හැටි. විදුලිය නැති වෙලාවට මේක මාර විදියට මටනම් වටිනවා 
මෙතැනට ගිහින් බිල හදලා බලන්නකෝ  Bill Calculator
මේ LED 67 බල්බ් 4 ක් දාල පැය 6 ක් 7 විතර මේ බල්බ් පත්තු කර ගන්න පුළුවන් බල්බ් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පත්තු වෙන වෙලාව අඩු වෙනවා.එක හින්දා ඕන තැනට පමනක් ලොකු බල්බ් දාන්න.මෙන්න මේ විදියට තමා වැඩේ පටන්න ගන්න තියෙනේ.නැත් නම් 12V DC වැඩ කරන CFL බල්බ් මේකට දානත් පුළුවන් කොටුවේ තමා ගන්න තියනේ එකක් Rs 500 විතර වෙනවා.


On/Off Switch  ඒක  ප්‍රධාන Switch  ඒක  ලෙස ක්‍රියා කරනවා.Out Put 1 Out Put 2 Switch 2 ක අපිට ඕනෙනම් Out Put On/Off කරගත හැකිය.White LED ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ පත්තු වෙනවා.රතු පාට LED එක Solar Panel එකට ආලෝක ලැබුනු විට පත්තු වෙනවා.

මේ තියෙනේ මම ගත්තු TATA 25W solar panels ඒක වහලේ උඩ තියේදී ගත්තු ෆොටෝ එකක්  පේවානේ උළු හිටන්. අපේ දුෂ්කර  කියලා නොකිය  කියපු පළාත් වාගයක් තිබුනා නේද ඒවාට ඒ දවස් වල විදුලි බලය දීලා තිබුනේ නැහැ ඒහේ තිබුනේ මිනිස්සු මේවයි තමා විදුලි බුබුලක් දල්වා ගතේ දැන් එගොලන්ට විදුලිය තියනවා ඒ ගොල්ලෝ මේවා අඩුවට විකුනනවා. 25W Rs 5000 50W Rs8000 විතර ගන්න පුළුවන් 

මේක හදලා තියෙනේ ඉන්දියාවේ අපේ රටේ මොනවද හදනේ කියලා මට හිතුනා මට දුක හිතුනා අපේ රට ගැන 25W 17V 1.7A මේකට ආලෝකය වැටුනහම 18.5V එනවා 1A සිට 1.4A ගන්න පුළුවන් දැන් කරන්න තියෙනේ මේකේ Out ඒක battery charging circuit එකකට දීලා battery charge කර ගන්න විතරයි.  


මේක තමා මම යොදා ගත්තු Circuit ඒක Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ LED ඒක පත්තු වෙනවා. LM350 අගල් වත් දිග Heat Sink එකක් දාන්න ඒක අදිකව රත් වෙනවා නැත්නම් LM 350 පිචෙනවා.  
          Circuit ඒක ගැන මෙතැනින් වැඩි විස්තර බලා ගන්න Circuit
Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා. Heat Sink ඒක මේ ගානේ එකක් වත් අඩුම තරමේ දාන්න ඕනා.

මම Battery  එකට යොදා ගතේ 12V 7A UPS Battery ඒකක්.

මේකේ Out Put 1 & 2 දෙක තමා + වලින් පෙන්නලා තියෙනේ අනික් ඒක - 


මේ Diode එකෙන් කරනේ + පමනක් ඇතුලට ගන්න  ඒක හා +- මාරු වී ඇතිවිය හැකි හානි අවම කිරීම.මෙහි ඇති Resister  ඒක 2k වන අතර ඉදිරි පස රතු LED එකෙන්  Solar Panel එකට ආලෝක ලැබුනු විට LED ඒක ආලෝකමත්   වේ. 

Battery charge වෙලා ඉවර වුනාට පස්සේ මේ විදියට LED ඒක පත්තු වෙනවා.




සම්පුර්ණ කරනලද Unite ඒක.

Battery එකට 2.5A Fuse එකක් යොදා ආරක්ෂාව වැඩිකරලා තියෙන්නේ.


මේ Battery  charge enclose ඔය පේන අනම් මනම් කෑලි බැලි ඒක ඔකොම ගත්තේ  1st Cross Street එකෙන්.

මේ තියනේ මම හදපු 12V LED CFL බල්බ් වර්ග LED 67,LED 100, LED 108 
බල්බ් හදපු විදිය බලාගන්න ඕනේ නම් මෙතැනින් ගන්න 



DC විදුලිය වැඩි දුර ගෙනියන්න බැහැ වොල්ටිය තාවය අඩු වෙනවා එකහින්ද පුලුවන්න තරන්න අඩුදුර වයර් යොදා ගන්න.එකනේ අපේ ගෙවල් වලට AC විදුලිය එනේ. වයර් ගැනීමේදී Auto & electrical  වයර් මිලට ගන්න.  

මොනවහරි අහන්න තියනවනම් Comment  ඒකක් දාල යන්න අමතක කරන්න එපා.

46 comments:

  1. දිනුක සහෝදරයා. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් ‍තියෙන එක. තව හොද හොද කරුණු දාන්න. අනිවාර්යයනේ බලනවා. මං දන්නා හැමෝටම ලින්ක් දානවා. Great Work. Keep going. Wish you all the best. and tank you for lighting our dark world. Thanks again

    ReplyDelete
    Replies
    1. ඔබගේ සහයෝගයට මට වටිනවා

      Delete
  2. Please remove verifications. Its really anoying

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී බලොපොරෝතු වන්න

      Delete
    2. http://www.warunalive.blogspot.com/2012/05/12-led-cfl-led-230-12-led-panel-battery.html?m=0

      Delete
  3. වැදගත් ලිපියක් සහෝදරයා ....වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවානම් ලේසියි ,,,

    ReplyDelete
  4. solar Panels ganna thyana then 2-3k kiyanawada?? PC eka weda karawa ganna 1k hada ganna ona.lokuuuuu udawwak eka...

    ReplyDelete
    Replies
    1. මොරටුව සර්වෝදය එකට call එකක් දීලා බලන්න ඒගොල්ලෝ ගාව තියනවා used ගලවපු solar panel

      Delete
  5. transformer 2k dala DC - AC convert karagaththot wire godak dura danna puluwan neda?

    ReplyDelete
    Replies
    1. Inverter එකක් දාපුවහම වැඩේ හරි lost එක ටිකක් තියනවා Backup time අඩු වෙනවා. Inverter එකට වියදම ටිකක් යනවා

      Delete
  6. මේ බලන්න ගේ ඩි පිටින් මගේ ඒවා දාලා අහනේ බලනේ නැතුව
    "http://www.warunalive.blogspot.com/2012/05/12-led-cfl-led-230-12-led-panel-battery.html?m=0"

    ReplyDelete
    Replies
    1. මල්ලි ඔයාගෙ උත්සාහයන් හා නිර්මාණ හැකියාවන් ඉතාම අගෙයි. නමුත් තාක්ශණය හා දැණුම සම්ප්‍රේශණය හෝ හුවමාරුව වලක්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔයා මේ පාවිච්චි කරන්නෙත් වෙන කව්රුන් හෝ සොයාගත් තාක්ශණයනෙ. මෙතනදි ඔයාගෙ නිර්මාණ හැකියාවන් පාවිච්චි කරල තියෙනව ඊට අමතරව. ඒනිසා, ඔයාගෙ නිර්මාණ තව තැනක පලවෙන එකගැන කනගාටු නොවී තවකෙනෙක්ට දැනුම ලබාදීම ගැන සතුටු වෙන්න.ජය!

      Delete
  7. 230V ප්‍රධාන විදුලියෙන් දැල්විය හැකි දීප්තිමත් නැවත අරෝපණය කල හැකි විදුලි ඇන හිටිමකදි ස්වයංකියව දැල්වෙන එල්.ඊ.ඩී. විදුලි පහනක් හදන හැටි දන්නකො අයියේ ඒ ගැන මගේ email එකට email ක් දන්න
    janakapathmakumara@gmail.com
    මම ජනක

    ReplyDelete
  8. Great wrk ! Well done (mamath 12 v LED light ekek heduwa oya kiyapu vidihata.thks brother...) LED adu wedi karanakota kohomada Resister eke venas karanne ?

    ReplyDelete
  9. යාලුවා ඔයාගේ වැඩේ නම් නියමයි..මමත් ඔය LED බල්බ හදන වැඩේ කරනවා..මම ඔයත් එක්ක එකතු වෙලා මේක තවත් දියුණු කරන්න කැමතියි..මට ඔයාගේ PHONE NO එකයි ඊමේල් එකයි දෙන්න..
    මගේ බ්ලොග් එක.
    www.hetadina.blogspot.com/

    ReplyDelete
  10. Mekata SMD LED dala hodak eliya ganna barida..?

    ReplyDelete
    Replies
    1. පුළුවන් මගේ main page එකේ ඒක හරියටම හරි http://www.dinumadushan.tk/2013/04/smd-led-12v.html

      Delete
  11. ala! ala! machan
    machan mata kiyannako solar panal aduwata ganna tiyena tanak ?

    ReplyDelete
    Replies
    1. වෙට් 1ක් රුපියල් 200 වෙනවා මොරටුවේ සර්වෝදය එකේ බලන්න

      Delete
  12. ගොඩක් ස්තුති මචන්
    උඹට ජයෙන් ජය

    ReplyDelete
  13. oyage me panal eka size kohomada?bulb keeyak withara puluwanda?ebay eken gennanna bariweida?

    ReplyDelete
  14. adi 2 1/2 2 withara loku ekaka bulb 5 withara wada ebay 50W panel ekak 80$ withara wenawa

    ReplyDelete
  15. මේ කොමන්ට් එක මෙතනට අදාළ දෙයක් නොවුනත්, බැරිද අපිට කියලා දෙන්න ටෙලිෆෝන් ලයින් එක හරහා විදුලිය අරගන පොඩි ඉමර්ජන්සි ලයිට් එකක් හදාගන්න හැටි. මොකද ටෙලිෆෝන් ලයින් එක හරහා වෝල්ට් 48 විතර එනවා, ලයිට් නැතිවෙලාවට ඒකෙන් පොඩි එළියක්‌ දාගන්න තියනම් කරුවලේ ඉන්න ඕන නෑනේ. හැබැයි මෙහෙම කලාම බිල යනවද කියලානම් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බිල නම් යන්නේ නැහැ හැබැයි call ඒකක් එනකොට voltage ඒක 48 වඩා වැඩි වෙනවා එතකොට bulb ටික පිචෙනවා.ඒකට මොකක් හරි විසදුමක් හොයා ගත්තනම් හරි

      Delete
  16. mama Sarwodayen 50w panel ekak gaththa, 5000/- i une, Meka set karaganna Support ekak denna puluwanda ?
    ramesh.silva@gmail.com

    thanks

    ReplyDelete
    Replies
    1. dan karanna tiyanne solor changer ekakata gahala battery ekak chage karaganna thama

      Delete
    2. Charger ekak / Battery ekak thoraganne kohomada ?

      Delete
    3. W = VI
      W = 12 x 35
      W = 420



      35 A = 420 /50
      35 A = 8.4 hours

      50W panel ekakin chage karanawanam

      35A battey dala eke fully chage wenna 8.4h yanawa

      changer ekata oya uda tiyana eka ganna

      Delete
    4. thanks , Ebay eken charger controller ekak ganna puluwan weida ?

      Delete
    5. meka ganna
      http://www.ebay.com/itm/Solar-Panel-Charger-Controller-Regulator-15A-12V-24V-Safe-Protection-CE-TSR-/140898540508?pt=LH_DefaultDomain_0&hash=item20ce351bdc

      Delete
    6. oya kiyapu Charger controller Ebay eken Awa, Den mekata UPS Battery ekakda set karanna one Car battery ekakda set karanna one ?

      Delete
    7. 50w panel hinda 35A battery ekak danna puluwan mage uda comment tikak balanna 35A battery ekak chage wenna 8.4h yanawa

      Delete
  17. Malliya wade nm maru :)
    podi tip ekak one mata,
    me metallic box eka kohenda ganna thinne ?

    ReplyDelete
  18. http://www.warunasat.com/showthread.php?tid=2380&pid=20776#pid20776

    ReplyDelete
  19. mata led bulb hadana heti sinhalen email kala kiya denna my mail adress jayajaya59@gmail.com my hand phone number 0710545022

    ReplyDelete