2012-06-06

USB MP3 Radio තිරිහන් කරන්නේ මෙන්න මේ හෙම

LED CFL වලට පොඩි තික් තියලා අද පොඩි Item එකක් දෙන්න හිතුනා.මේක දන්න අයට නොව නොදන්නා  අයට බව මුලින්ම කියන්න ඕනා මේක අද නැතුවම බැරි දෙයක් වගේ අපි අද මොකක් ගන්න ගියත් මේ USB  තියනවද කියල තමා මුලින්ම බලනේ  සමහරු ගෙදර තියන පරණ Radio, CD, DVD ,Home Theater ,Car Set  පවා ඉවත් කරනවා මේ USB නැති නිසා මොනවා කරන්නද අනේ කලේ වනේ වසේ කිවුවලු. අලුත් එවලනම් USB අනිවාර්යෙන්ම තියනවා. USB නැති අපි USB හදා ගම්මුකො ඉතින් 

මේ තියනේ ඔන්න ඔය Item එක RS 650 - 750 වෙනකොට ගන්න පුළුවන් මුහුණත් තහඩු වෙනස් ඒවත් තියනවා මේකේ  USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.ගතේ කොටුවෙන් Remote එක  දුරට වැඩ කරදර අඩයි.Remote  එකෙන් නැත්නම් බොතම් ටික ඔබලා උනත් වැඩ කරනවා . 


මේ තියනේ පිටුපස පෙනුම ලොකු ඉඩක් ගනේ නැහැ 

Power pack එකක් මිලට ගන්න වෙනවා 5V 1A Rs 350 & RC Cord එකක් අරගන මම එක තමා solder කරේ FM වලට පොඩි Wire කැලක් කරගන්න ඇන්ටනා දැන් ඉතින් නොන්ඩි දාන්න එපා මට මේක Fix කරන්න Box එකක් හදිසියට තිබුනේ නැහැ තිබුනේ සිතල හිමකර පෙටියක් Ice-cream Box  එකක් පසේ හොද එකකට සවි කරනවා 



Remote එකේ වැඩ ටික Button වලින් කරන වැඩ කර ගන්න පුළුවන් මේ Out Put එක ඔයාට කැමති එකකට In  කරගන්න පුළුවනි. 

ඔන්න ඉතින් FM වැඩ කරනවා 

ඔන්න ඉතින් 8GB USB PEN වැඩ කරනවා 


මේක බලන්න Net එකෙන් මට හම්බුනේ කොකොමද වැඩ බලු බැල්මට හොයනවත් බැහැනේද පැරණි කැසට් තිරිහන් කරන්නෙ මෙන්න මේ විදිහටයි



පෙර ලිපි




Comments දාල යන්න අමතක කරන්න එපා 




22 comments:

  1. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  2. බොහොම ස්තූතියි මේ ගැන කියලා දුන්නට. මේ item එකට කියන නම මොකක්ද ? (කඩෙන් ගන්නකොට ඉල්ලන්නෙ කොහොමද?) මිලදී ගන්න තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
    Replies
    1. නම USB MP3 Card මේක කියපුවහම දෙනවා. ගතේ කොටුවේ පළමු හරස් විදියේ අතුල මහලේ මහින්ද අයියගේ කඩේ ඉසරහා ම වගේ තියන කඩෙන්

      Delete
  3. මේකෙ ඇම්ප් එකක් නෑ නේද? පිටින් ඇම්ප් එකකට ගහගන්න ඕනෙ නේද?

    ReplyDelete
    Replies
    1. මේකේ Out put ඒක Amp එකකට In කරන්න ඕනා මේකේ Amp එකක් නැහැ

      Delete
  4. meke display eka wenama, usb wenwama, sensor 1 wenama,thiyana 1 hadana widiya dannawada?

    ReplyDelete
    Replies
    1. USB Port එකනම් ගලවල ගන්න පුළුවන් wire දාල solder කර ගන්න
      sensor එකත් ගලවලා ගන්න පුළුවන් wire දාල solder කරගන්න
      Display එකනම් මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි pin ගාන වැඩි බැරි කමකුත් නැහැ

      Delete
  5. display 1y,sensor 1y,usb 1y wena wenama thiyana kit 1k thiyanawa. eka curcuit karana hati dannawada?

    ReplyDelete
    Replies
    1. කියන එක පැහැදිලි මදි

      Delete
  6. oyata photo 1k ewanne kohomada?

    ReplyDelete
  7. Great work. keep it up. pls add the solar powered led circuit soon.

    ReplyDelete
    Replies
    1. Submit කරන්න විතරයි දැන් තියේනේ

      Delete
  8. aluth post ekak danakan balan innawa...smd led use karala tiyeda? ewa more efficient da?

    ReplyDelete
    Replies
    1. Yes low cost most efficient අඩු බල්බ් ගානකින් වැඩි එළියක් ගන්න පුළුවන් පාස්සන්න ගියහම තමා ටිකක් අමාරු

      Delete
  9. දිනුක මේ බ්ලොග් එක නිසා මට ඉලෙක්ට්‍රොනික්ස් වැඩ ටිකක් කරන්න ආස හිතුන. ඔයාගේ නිර්මාණශිලිත්වය ගොඩක් අගය කරනවා.. මට ඩිජි මල්ටිමිටර්, අයන් ගන්න හොද තැනක් කියනවද....

    ReplyDelete
    Replies
    1. හොද තැනක් කියලානම් කියන්න බැහැ කොටුවේ පළමු හරස් විදියට ගියානම් ඕනා තරම් තියනවා එක එක ජාතියේ ඒවා

      Delete
    2. එක ඇත්ත. රවුමක් දාලා බලනවා..අලුත් පොස්ට් එකක් ලඟදි දානවද..ජය.

      Delete
    3. ලගදි එකක් දාන්න හිතාගන ඉන්නවා

      Delete