2012-06-29

USB වලින් සින්දු අහන්න කියපු උපාන්ගේ


ගිය පාර Post එකේ USB MP3 Radio  තිරිහන්  කරන්න   කියලා දුන්නානේ බලපු නැති කටිය මෙනනින් 
බලන්න Link මේ පාර ටිකක්  අලුත්  කරලා දෙන්න හදනේ ඔයාලට හරිම පහසුයි ගිය සැරේ මතකනේ Ice Cream Box එකක්නේ Fix කරේ. මේ පාර හදන ඒක ඔන තැනක තියාගන පුළුවන් කැත නැතුව.මුහුණත් තහඩු වෙනස් ඒවත් මිලට ගන්න තියනවා මේකේ USB FM Radio AUX පවා තියනවා Sound වරදක් නැහැ Stereo.Remote එක දුරට වැඩ කරදර  අඩුයි .Remote එක නැත්නම් බොතම් ටික ඔබලා උනත් වැඩ කරනවා . 

මේ තියනේ ඕනා බඩු ටික 
1. USB MP3 Card 1 Pcs
     2. 5V 1A Power Pack 1 Pcs 
3. 2 way Sun Box 2 Pcs
                          4. බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet


USB MP3 Card ඒක පළමු හරස් විදියේ Unitec එකෙන් ගන්න පුළුවන් RS 600  5V 1A Power Pack ඒක RS 260 Sun Box එකක් Rs 90 බෆෙල් අලවන්න ගන්න ඉස්ටිකර් 1 Feet Rs 100 ඔන්න ගිය වියදම් 
Total =1140


 දැන් ඉතින් Sun Box ඒක මේ විදියට හාරලා මේ විදියට Solder කරගන්න තමා තියනේ Solder කරන විදිය PCB එකේ ගහලා තියනවා 

මේ තියනේ ඉදිරි පෙනුම 


පිටුපස Out put දෙකක් තියනවා ඔනම් Head Phone එකක් ගහනත් පුළුවන් 
                                         


ඔන්න ඉතින් 8GB USB PEN වැඩ කරනවා 



ඔන්න ඉතින් FM වැඩ කරනවා 



මේ Out Put එක ඔයාට කැමති එකකට In කරගන්න පුළුවනි(Amp Car Aux In  ).FM වලට පොඩි Wire කැලක් Solder කරගන්න.


Comment  දාල යන්න අමතක ක‍රන එපා

12 comments:

  1. මැක්සා වැඩක් නොවැ ....
    වෙරිපිකේෂන් අයින් කලොත් මොකෝ ?

    ReplyDelete
    Replies
    1. මත් කැමති අයින් කරන්න ලොකු අයියා කෙනෙක් මගේ post එයාගේ වගේ දාල මට වැඩ පෙනුවා

      Delete
  2. කවුද ලොකු අයියා,ඔයා දිගටම කරගෙන යන්න.අයියලා අපිට වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ ඔයාලා මා සමගනේ

      Delete
  3. Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..එල එල වැඩේ හොදයි... වයරින් ඩයග්‍රම් එකත් දැම්මනම් වටිනවා තවත්......

    ReplyDelete
    Replies
    1. PCB එක පිටු පසේ ගහලා තියනවා

      Delete
  4. සිල්වර්ටෝන් එකෙන් ගැලපෙන ප්‍රොජෙක්ට් බොක්සස් ගන්න පුලුවන් ආවරනය විදිහට.
    http://www.silvertonesonline.com

    Silvertones Ltd

    132 Vauxhall Street
    Colombo 2
    Sri Lanka.

    Tel: +112 436141, 2 335634

    ReplyDelete
    Replies
    1. හොය හොය හිටියේ ස්තුතියි ඔබට

      Delete
  5. voltage eka wadi unoth sensor 1 yanawada?

    ReplyDelete
  6. mata hoyaganna bhe ne unitec eka. thena hariyata kiyanawada?

    ReplyDelete
    Replies
    1. 1 Cross street පටන් ගතු ගමන්ම වම් පැතේ

      Delete